හොරණ නගරයට කි.මී.1ක් දුරින් හොරණ රෝහලට, තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයට, ශ්ර්රී පාලී විද්‍යාලයට මීටර් 400ක් පමණ දුරින් ඉසිපතන මාවතේ,
වර්ග අඩි 1500ක් පමණ
කාමර 4, සාලය, කෑම කාමරය, නාන කාමරය, නාන කාමරය,
සින්නක්කර ඔප්පු
සම්පූර්ණ ඉඩම වටා තාප්ප බැද ඇත
යටිතල පහසුකම් සහිතයි
සම්පූර්ණ නිවසම සිවිලිම ගසා ටයිල් කර ඇත