House for sale in Galle (Gintota - Kalegana Karapitiya main road)

For sale by Mr. Mendis 16 Mar 11:00 amGalle, Galle

Rs 7,300,000

Negotiable


Located in a residential and commercial area facing to Gintota - Kalegana Karapitiya main road (Bope Road).
Calm & quiet residential area
Initially planned for 3 stories.
10 Perches, Built in 2017.
1st floor 80% completed with a slab & staircase for the 2nd floor 2 bedrooms, 1 bathroom, living room & a kitchen in the 1st floor
Property located in a developing tourist area
Suitable for a homestay business (tourist accommodation business)
400m to Galle - Colombo main road
800m to Amari Hotel
1.5km to Jetwing Lighthouse Hotel
2.3km to Richmond & Rippon Colleges
4.3km to Galle
Boundary wall with Gate
Water board water line & all other facilities are available
Land purchased from Blue Mountain Properties
Clear title, clear deed UDA Approved plan and can obtain a bank loan
Price is negotiable after inspection.
Inspections can be done through appointments

නිවසක් විකිණීමට ගිංතොට - කලේගාන කරාපිටිය ප්‍රධාන මාර්ගයේ (බෝපේ පාර)

ගිංතොට - කලේගාන ප්‍රධාන මාර්ගයට (බෝපේ පාර) මුහුණලා නේවාසික (residential) හා වාණිජ (commercial) ප්‍රදේශයක පිහිටා ඇත.
සන්සුන් සහ නිහඬ නේවාසික ප්‍රදේශයකි
මහල් තුනක් තැනීම සඳහා සැලසුම් කර ඇත.
පර්චස් 10, 2017දී ඉදිකරන ලදී.
1 වන මහල 80% ක් සම්පූර්ණ කර ඇති අතර දෙවන මහල සඳහා ස්ලැබ් (slab) සහ පඩිපෙල සහිතව සම්පූර්ණ කර ඇත.
නිදන කාමර 2, නාන කාමර 1, සාලය හා මුළුතැන්ගෙයක් ලෙස පළමු මහල නිර්මාණය කර ඇත
සංවර්ධනය වන සංචාරක ප්‍රදේශයක පිහිටා ඇත
සංචාරක නවාතැන් ව්‍යාපාරයක් සඳහාද සුදුසුයි
ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයට මීටර් 400
අමාරි හෝටලය (Amari) මීටර් 800
ජෙට්වින්ග් ලයිට්හවුස් හෝටලය (Jetwing Lighthouse) - කිලෝමීටර් 1.5
රිච්මන්ඩ් (Rishmond) හා රිප්පොන් (Rippon) විදුහල් සඳහා - කිලෝමීටර් 2.3
ගාල්ලට - කිලෝමීටර් 4.3
ගේට්ටුව සහිත මායිම් බිත්තිය
ජල සම්පාදන මණ්ඩලයේ ජල පහසුකම් හා අනෙකුත් සියලු පහසුකම් ලබා ගෙන ඇත
බ්ලූ මවුන්ටන් ප්රොපර්ස් (Blue Mountain Properties) වෙතින් මිලදී ගත් ඉඩමකි
පැහැදිලි හිමිකම්, පැහැදිලි සැලැස්මක් (නාගරික සංවර්ධන අධිකාරිය අනුමත කළ) සහ බැංකු ණයක් ලබාගත හැකිය
පැමිණ පරීක්ෂා කිරීමෙන් පසුව මිල ගණන් සාකච්ඡා කළ හැකිය.
පැමිණීමට ප්‍රථම ඇමතුමක් දී වෙලාවක් වෙන් කල යුතු වේ


Address:
Gintota - Kalegana Karapitiya main road (Bope Road)
Beds:
2
Baths:
1
House size:
1,150.0 sqft
Land size:
10.0 perches
Report this ad

Contact

  • 0779190788

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat


Share this ad
Promote this ad

Similar ads