House For Sale in Delkanda Nugegoda

For sale by H.Hemantha 30 Nov 10:20 amNugegoda, Colombo

Rs 23,000,000

දෙල්කඳ උඩහමුල්ල දුම්රියපොළ පාරේ
දෙල්කඳ හංදියේ සිට මීටර 200 ක පමණ දුරින්.
පර්චස් 10 ක ඉඩම සමග වර්ගඅඩි 1221 ක තනි තට්ටුවේ නවීන පන්නයේ නිවස විකිනීමට ඇත.
බිම සම්පුර්ණයෙන්ම ටයිල් කරන ලද කාමර තුනක් , සාලයක් , මුළුතැන්ගෙයක්,
නාන කාමරයක් සහ පිටතින් අමතර වැසිකිලියක් ඇත.
ජලය, විදුලිය සහ දුරකථන සියලු පහසුකම් ඇත.
නිරවුල් ඔප්පු සහිතයි.
කුඩා මෝටර් රථයකට යා හැකි අඩි 10 ක යෝජිත මාර්ගය.

නුගේගොඩ නගරයට ආසන්න 1.5 km,
උඩහමුල්ල දුම්රියපොළට මීටර 200 පමණ දුර
නුගේගොඩ ප්‍රධාන පෙලේ පාසල් කිහිපයකටම නුදුරින් පිහිටා ඇත.

House on 10 perches within 200 mtrs to Delkanda junction on Udahamulla station road, and less than 100 mtrs to Highlevel road, approx. 1.5 km to Nugegoda town, 200 mtrs to Udahamulla railway station, close to many reputed schools.

Fully tiled,
1221 sqft,
3 rooms,
separate toilet and bathroom,
servant toilet located outside the house,
veranda with finished roof,
surrounding wall,
all the facilities,
good environment,
clear deeds


Address:
udahamulla station Rd, Delkanda
Beds:
3
Baths:
2
House size:
1,221.0 sqft
Land size:
10.0 perches
Report this ad

Contact

  • 0717109918
  • 0715482978
  • 0777487674

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat


Share this ad
Promote this ad

Similar ads