හෝමාගම කිරිවත්තුඩුව පාර අඹගස් හන්දිය පුධාන බස් පාර පෙනෙන දුරින් ඉතා අලංකාර නව මාදිළියේ නිවසක් විකිණීමට ඇත. පර්චස් 7 යි. අලංකාර නිදන කාමර 3යි. ආලින්දය කෑම කාමරය අලංකාර මුලුතැන් ගෙය . නාන කාමර 2 සහ පිටත නාන කාමරය CCTV කැමරා සවිකර ඇත. රෝලර් ගේට් සහ අලංකාර ගෙමිදුල. මෙම නිවස ඉතාම ඉහලම තත්වයේ අමුද්‍රව්‍ය යොදා නිමකරන ලද නිවසකි. 128 කොට්ටාව තලගල බස් පාරට සහ 280 මහරගම හොරණ බස්පාරට 50m.මෙම ඉඩම සහ නිවස ප්ලෑන් අනුමත කර ඇත. COC ඇත. හෝමාගම නගරයට 5km. කහතුඩුව අධිවේගි පිවිසුමට 4km.ලක්ෂ 178යි. බෙුා්කර්වරුන් අනවශ්‍යයි.