House for Sale Anuradhapura

For sale by Nawaz 16 Jul 10:11 pmAnuradhapura, Anuradhapura

Rs 20,000,000

Negotiable


අනුරාධපුර තිසාවැව අභියස, ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස දෙමහල්. නිවසක් වෙළද සැල ද එහි ඇති භාණ්ඩ ද සමග විකිණීමට ඇත. දැනට ඉහල මහල රු 10000 කට කුලී පදනම මත දී ඇත. වෙළද සැලෙන් මසකට රු 30000ක පමණ ආදායමක් ලබා ගත හැක. නිදන කාමර 6, නාන කාමර 03, සාල දෙකයි. ජල සැපයුම් දෙකක් හා විදුලි පහසුකම්, අනුරාධපුර නගරයට කි.මී. 4යි. මිල කතා කර ගත හැක. රු කෝටි දෙකයි.
මිලගණන් කතා කර අඩු කර ගත හැක.


Address:
Tissawewa, Anuradhapura
Beds:
6
Baths:
3
House size:
1,400.0 sqft
Land size:
15.0 perches
Report this ad

Contact

  • 0773042809

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat


Share this ad
Promote this ad

Similar ads