කැස්බෑව පොල්ගස්ඕවිට, සියබලාගොඩ හන්දියට ආසන්නව තනි නිවසක් කුලියට.
කාමර 3.
විශාල සාලය.
කෑම කාමරය.
මුලුතැන්ගෙය.
නාන කාමරය.
සේවක වැසිකිළිය.
විශාල මිදුල.
වටතාප්ප. ගේට්ටුව.
පොලොව රතු සිමෙන්ති.
කාමර 2 කට සිවිලිම නැත. අනෙකුත් කොටස් වලට සිවිලිම ගසා ඇත.
342 පිලියන්දල - කොට්ටාව බස් පාරට ආසන්නව.
අඩි 20 තාර පාරට මුහුනලා.
වැදගත් නිස්කලංක පරිසරය.
මාසික කුලිය 40,000/-.
මාස 5 ක අත්තිකාරම්.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.