කොට්ටාව නගරයට ආසන්නයේ බෝගහවිල මාවතේ පිහිටි අංගසම්පූර්ණ නිවසක පහත මාලය කුලියට දීමට ඇත.
👉මැද සාලය, කාමර 04, නාන කාමර 02, කෑම කාමරය, මුළුතැන්ගෙය සහිතයි.
👉වාහන දෙකක් නැවතිය හැකි ඉඩ පහසුකම් ඇත.
👉වර්ග අඩි 2500
👉මාසික කුලිය 50,000/=
👉මාස 4 ක අත්තිකාරම් මුදලක් අවශ්‍ය වේ.
📞වැඩි විස්තර සදහා අමතන්න - තුසිත කුමාර