අලුතින් ඉදිකරන ලද සියලුම ගෘහ භාණ්ඩ ඇතුලුව දෙමහල් නිවසක බිම් මහල.
කෑගල්ල - නුවර ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 50ක් පමන ඇතුලට පිහිටා ඇත. ( රංවල මහානාග විද්‍යාලය අසල )
වායුසමනය කරන ලද නිදන කාරමයක්ද සහිතයි.
වාහන නවත්වීමේ පහසුකම්ද ඇතුලුව සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතයි.
වැඩි විස්තර සඳහා අමතන්න.