House for Rent in - Jaela-Ganemulla

For rent by Thusitha.thennakoon@gmail.com 18 Sep 9:50 amJa-Ela, Gampaha

Rs 20,000 /month


ගනේමුල්ල-ජාඇල,
ගනේමුල්ල, බොල්ලත, පොල්ගහවත්ත ප්‍රදේශයේ, ප්‍රාදේශීයසබා කාර්පට් මාර්ගයට මුහුනලා නිසංසළ පරිසරයක පිහිටි නිවසක් කුලියට දීමට ඇත.
පර්චස් 32ක ඉඩම තුල පිහිටි නිවස, සාලය, කාමර4ක් සහ කුස්සිය, ඇටෑච් බාත්රූම්, විදුලිය, නළ ජලය , ළිං ජලය, වට තාප්පය වැඩ කරගෙන යමින් පවතී.
පොල්ගහවත්ත පල්ලියට මේටර් 150, ගනේමුල්ල නගරයට කි.මී. 2.5, ජඇළ නගරයට හා අධිවේගී පිවිසුමට කි.මී. 5යි, ජාඇළ ගනේමුල්ල 278 මාර්ගයට මීටර් 800, ජාඇළ ගනෙමුල්ල 266 මාර්ගයට කි.මි.01, ගම්පහ, ජාඇළ , රාගම නගරවලට මැදිව පිහිටි නිවසේ සිට සියළු පහසුකම් ඉතා සුළු වේලාවක් තුල සපයාගත හැකි පරිසරයකි.
මාසික කුලිය රුපියල් 20,000 කි, මාස 6ක අත්තිකාරම් මුදල්,


Address:
Polgahawatta, Bollatha, Ganemulla
Beds:
4
Baths:
1
House size:
3,200.0 sqft
Land size:
32.0 perches
Report this ad

Contact

  • 0770475902

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat

Share this ad

Promote this ad

Similar ads