House / Building Painting And Renovation

For sale by IMU Construction MEMBER10 Oct 11:24 pmGalgamuwa, Kurunegala


අපගේ සේවාවන්.

*ඇතුලත බිත්ති සහ පිටත බිත්ති තීන්ත අලේප කිරීම.
*පොටි ඇද පිලර් කිරීම.
*පැරනි නිවාස නැවත අලුත්වැඩියා කිරීම.
*දොර ජනෙල් වොටර්බේස් කිරීම.
*දොර ජනෙල් සදහා දැව ආරක්ෂක යෙදීම.
*ග්‍රිල් ගේට්ටු ස්ප්‍රේ කිරීම.
*නාන කාමර වල ජාලනල එලිම.
*නාන කාමර වල බිත්ති සහ පොලව water proofing කිරීම.
*නාන කාමර කට්ටල සවි කිරීම.
*පොලව/බිත්ති සහ නාන කාමර ටයිල් ඇල්ලීම.
*වහලවල් සවිකිරීම.
*වහලවල් අලුත්වැඩියා කිරීම.
*වහලවල් පේන්ට් කිරීම සහ අනිකුත් ඉදිකිරීම් කටයුතු
සියල්ලක්ම සිදු කරනු ලැබේ.

*අප විසින් අමු ද්‍රව්‍ය සපයගෙනද සිදු කරනු ලැබේ.
*අප විසින් අමු ද්‍රව්‍ය සපයාගෙන කරනු ලබන්නේනන් ඒ සදහා
ඉතා උසස් ප්‍රමිතියෙන් යුතු අමු ද්‍රව්‍ය භාවිතා කරන බව වගකීමෙන්
යුතුව දැනුන දෙමි.
*සාධාරණ මිල ගණන් යටතේ රට පුර ඕනෑම තැනක සේවාව
ලබාදෙමි.
*නවීන තාක්ෂණයෙන් යුතුව වගකීමක් සහිතව උසස් සේවාවක් ලබා
ගැනීම සදහා අදම අප සමග එක්වන්න.

***********IMU Construction**********


Service type:
Painting / Plastering
Report this ad

Contact

  • 0779711906
  • 0773311906

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
IMU Construction

Best Services Provided


Share this ad

Promote this ad