Hotel Steward - Kandy

Posted by CSN (Pvt) Ltd MEMBER
3 days

Job location
Kandy
Company / Employer
Hotel Araliya Villa
Job type
Full Time
Industry
Hotel, Travel & Leisure
Business Function
Hospitality
Role / Designation
Hotel Stewart
Salary (per month)
Rs 30,000 - 35,000
Gender preference
Any
Required experience (years)
0

About the role

➣ තනතුර :-
➫ Hotel Stewart

➣ සුදුසුකම් හා ප්‍රතිලාභ ;

➫ අ.පො.ස(සා.පෙළ) දක්වා අධ්‍යාපනය හැදෑරූ අය
➫ වයස අවු 35 නොවැඩි විය යුතුය.
➫ මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු.30,000 - 35,000 වැඩි වැටුප්
➫ වෘත්තීය මට්ටමේ පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමකි.
➫ අදාල කේෂ්ත්‍රයේ පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි.
➫ E.P.F/ E.T.F දීමනාද සහිතයි .
➫ ආහාර ,නවාතැන් හා නිළ ඇදුම් සපයනු ලැබේ.
➫ සේවා සහතික ඇතුළු සියලුම සහතික පත් රැගෙන සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන්න.

➤➤ ඔබත් නිසි සුදුසුකම් ඇති අයෙකුනම්,අදම පහත අංකය හරහා අප අමතන්න...


More ads from CSN (Pvt) Ltd