Hotel Helper - Matara

Posted by Private Poster
41 days

Job location
Matara
Company / Employer
Hiriketiya Beach Resort
Job type
Full Time
Minimum qualification
Skilled Apprentice
Industry
Hotel, Travel & Leisure
Business Function
Hospitality
Role / Designation
Hotel Helper
Educational specialization
Events & Hospitality
Total vacancies
2
Gender preference
Male
Application deadline
2019-03-31
Required experience (years)
0

About the role

දික්වැල්ල හිරිකැටිය ප්‍රදේශයේ අළුතින් ආරම්භ කරන ලද සංචාරක හෝටලයට සඳහා ක්‍රියාන්විත සේවයේ සිට විශ්‍රාම ලත් කැපවීමෙන් වැඩකළ හැකි පුද්ගලයන් හෝටලයේ ආරක්ෂක කටයුතු හා අනිකුත් සහයක කටයුතු සඳහා අවශ්‍යව තිබේ.

සුදුසුකම්
*ක්‍රියාන්විත සේවයේ සිට විශ්‍රාම ලත් පුද්ගලයෙකු වීම.
* ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට ඇති හැකියාව විශේෂ සුදුසුකමකි.
*වයස අවු 45 ට අඩු විය යුතුය.

ප්‍රථිලාභ
* ETF / EPF
* වැටුප් හා ප්‍රථිලාභ + SERVICE CHARGE
* ආහාර හා නවාතැන් පහසුකම්.


Similar ads