Hotel for Sale in Monaragala

For sale by Sell Fast | Link Network 13 Feb 1:51 pmMoneragala, Moneragala

Rs 25,000,000

Negotiable


සංචාරක නිකේතනයක් සහ බොජුන් හලක් විකිණීමට

මොනරාගල අරුගම්බේ පාරේ ,පොතුවිල් මර්ගයේ පිහිටා ඇත

දැනට පවත්වාගෙන යන මෙම සංචාරක නිකේතනය තට්ටු 3කින් සහ තට්ටු 2කින් සමන්විතයි

දෙස් විදෙස් සංචාරකයින් සදහා
ආහාරපාන ලබාගැනීමට වෙනම
ආපනශාලාවක් ඇත ප්‍රධාන පාරට සහ අකර්ශනීය ඇල මාර්ගයට මුහුණලා

මංගල උස්සව සහ වෙනත් ඔනෑම උස්සව අවශ්‍යතා සදහ ශාලා පහසුකම් සහිතයි

සංචාරක නිකේතනය ඉදිරිපිට මනරම් කදු වැටිය

වර්ග අඩි 5000කි
AC/ Hot Water Room 5,
Weding Holl 1
Take way
Bathroom
සියලු පහසුකම් සහිතයි
අයෝජනය සදහ හොදම ඉතිරියක්


Property type:
Hotel
Address:
Galabadda ,Monaragala
Size:
5,000 sqft
Report this ad

Contact

  • 0704040673

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Sell Fast | Link Network

Authorized ikman.lk Agent in Moneragala


Share this ad

Promote this ad

More ads from Sell Fast | Link Network