Hotel For Sale in Kurunegala

For sale by Asanka 23 Nov 12:33 pmKurunegala, Kurunegala

Rs 50,000,000

Negotiable


Hotel For Sale or Lease in Kurunegala
කුරුණෑගල - පුත්තලම ප්‍රධාන මාර්ගයට මුහුණලා කුරුණෑගල නගරයට දුර කි.මී. 5 මාස්පොත සුන්දර වෙල්යායකට මායිම්ව අනෙක් පසින් පොල්වත්තකට මායිම්ව නිසංසල පරිසරයක පිහිටි පර්. 45 ක ( මුළු බිම පර්. 103) වර්ග අඩි 4000 ක දෙමහල් ර.බී.11 (Bar and Restaurant) විදේශ මත්පැන් බලපත්‍රය සහිත අංගසම්පූර්ණ උපකරණ සමග දැනට පවත්වාගෙන යනු ලබන කාමර පහකින් සමන්විත හෝටලය ( Ranketha Restaurant) කඩිනමින් විකිණීමට හෝ දීර්ඝ කාලීන බදු දීමට
* FL - 11 Liquor Permit
* කාමර 5 (AC and Non AC)
* 150 කට අසුන් ගත හැකි භෝජනාගාරය
* Bar area with Racks
* Ladies and Gents Washrooms
* Equipped Kitchen
* CCTV cameras
* Roof top
* Staff Room
* stores and staff toilets
කරුණාකර ගැණුම්කරුවන් පමණක් කතා කරන්න.
More Details Visit "Ranketha Rest" Facebook Profile. Thanx.


Property type:
Hotel
Address:
Ranketha Restaurant, Puttalam Road, Rathkarawwa, Maspotha, Kurunegala.
Size:
4,000 sqft
Report this ad

Contact

  • 0712101000

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat


Share this ad
Promote this ad

Similar ads