⭕ සියලුම අනුමැතියන් සහිතව
⭕ ඉඩමේ සිට ප්රධාන බස් පාරට මීටර් 50 යි.
⭕ සුපිරි වෙළදසැල් , ඉන්දන පිරවුම්හල් , රෝහල් , සියලුම බැංකු , ප්රසිද්ධ පාසැල් ඇතුලුව ආයතන රැසකටම සමීපයෙන්
⭕ නළ ජලය හා විදුලිය සමග සියලුම නාගරික පහසුකම් සමගින්.
⭕ ඉඩම දක්වාම පුලුල් මාර්ගය.
⭕ මුලු වටිනාකම ලක්ෂ 23 යි. අවම මූලික ගෙවීම් හා පහසු ගෙවීමේ ක්රම රැසක්ද සහිතව