Honda Dio BFE 2017

For sale by Ranjaya Trading MEMBER29 Jul 1:19 pmBandaragama, Kalutara

Rs 31,000

Negotiable


🚩🚩🔴✔️**නොමිලේ ලැබෙන දීමනා රැසක් සමගින් වසර ගණනාවක් පුරා ඔබ සැමගේ විශ්වාසය දිනාගත් රන්ජය ට්‍රේඩර්ස් ආයතනයෙන් යතුරු පැදියක් මිලදී ගැනීමේදී ඔබට නොමිලේ ලැබෙන වාසි ඔබත් අත්විදින්න..**🔴✔️🚩🚩

👉☝️වසර 4 ක වගකීමක් සහිතව ලිඛිත වගකීමේ සහතිකය ( WARRANTY CARD ) ලබාදෙනු ඇත...☝️
🔜
🎁🎁නොමිලේ ලැබෙන දීමනා ..🎁🎁
✅රක්‍ෂණය නොමිලේ 🤝
✅ලියාපදිංචිය නොමිලේ

♻️💳CREDIT / DEBIT CARDS
මගින් ගණුදෙනු කිරීමේ හැකියාව.

🎈🎈අලවියෙන් පසු විශිෂ්ට සේවාව ..🎈🎈

✳️රාජ්‍ය සේවකයින්ට සහ දැනටමත් බජාජ් ත්‍රිරෝද රථයක් හෝ යතුරු පැදියක් හිමි පාරිභෝගිකයින්ට රන්ජය ට්‍රේඩර්ස් වෙතින් විශාල වට්ටම් රැසක් 🎁🎁💸💵💰💰💰

👉👉♦️රන්ජය ට්‍රේඩර්ස් නම භාවිතා කරමින් අපගේ පාරිභෝගිකයින් වෙනත් ආයතන වෙත ගෙන්වා ගැනීමට ඇතැම් පුද්ගලයින් උත්සහ කරන බැවින් ,අප ආයතනය වෙත පැමිනෙන විට අපගේ දුරකතන අංක මගින් අප අමතා පැමිනෙන මෙන් කාරුනිකව ඉල්ලාසිටිමි.♦️👈👈
👆👆👆👆

✳️අපගෙන් ලබාගන්නා යතුරු පැදිය අලුත් වැඩියාවෙදි සහන මිල ගනන්.

✳️අපගෙන් ලබාගන්නා බඩු වලට 25% වට්ටමක්.

✳️ඔබගේ වාහනය අනතුරකට පත් උවහොත් අඩු වියදමකින් සාදා ගැනීමේ හැකියාව.

✳️ඔබගේ වාහනය සර්විස් කිරීමේදී හා අනතුරකට පත්වූ අවස්ථාවකදී අපගෙන් යතුරු පැදියක් ලබා ගැනීමේ හැකියාව.

✳️ඔබ තෝරා ගන්නා වාහනයට ඔබට ලබාදීමට පෙර තත්ව පරීක්ෂාවට ලක්කිරිම.
🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩

✅ 💳CREDIT CARD, VISA, MASTER, DEBIT ඇතුලු සියලුම කාඩ් වර්ග වලින් හෝ ගෙවා යතුරු පැදියක් රැගෙන යාහැක

💎💎ෆිනෑන්ස් ( finance ) පහසුකමද ලබාගත හැක.
💎💎ෆිනෑන්ස් වාරික මුදල සාකච්චා කරගත හැක.

🤝යතුරු පැදිය හුවමාරුවට
🤝පරණ යතුරු පැදියට අළුත් යතුරු පැදියක් ලබා ගැනීමට /
🤝ෆිනෑන්ස් කර ගැනීමට ආපසු යතුරු පැදිය විකුණා ගැනීමට

☝️☎️අදම අමතන්න 🔜 🏆ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසකගේ විශ්වාසය දිනාගත් බලයලත් ත්‍රිරෝද රථ ,යතුරුපැදි අලෙවිකරු රන්ජය ට්‍රේඩර්ස් වෙත ඔබත් අදම පැමිණ වෙනස වටහා ගන්න ...කොන්දේසි
සහිතයි!! රන්ජය ට්‍රේඩර්ස් - බණ්ඩාරගම ✌️

❇️❇️නවතම මාදිලිය ❇️❇️
• මුලික ගෙවීම් - රු .31,000/- සිට
• මුළු මුදල - රු.350000/-
• වාරික 8888 x 31
👉ටයර් දෙක, එන්ජිම හොදම තත්වයේ පවති.
🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩


Condition:
Used
Brand:
Honda
Model:
Dio
Trim / Edition:
Dio BFE
Model year:
2017
Engine capacity:
110 cc
Mileage:
11,000 km
Report this ad

Contact

  • 0772341953
  • 0779255388
  • 0382256401

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Ranjaya Trading

Drive your Dreams



Share this ad
Promote this ad

More ads from Ranjaya Trading