Honda Dio 2020
Posted on 24 Feb 6:32 am, Katunayake, Gampahaඅතේ ඇති මුදලට අගනා යතුරුපැදියක් ලබා ගන්න " ජෝර්ජ් මෝටර්ස් " වෙත පැමිණෙන්න ,
සුලුමුදලක් ගෙවා යතුරුපැදිය එවෙලේම රැගෙන යන්න ,
ෆිනෑන්ස් පහසුකම්ද සලසා දෙනු ලැබේ ,
පැරණි යතුරුපැදියට නව යතුරුපැදියක්
*****************************************************
** අවම ලියකියවිලි :
1. පදිංචිය තහවුරු කිරීමට ග්රාම සේවක සහතිකයක් හෝ ජල බිල්පතක් / විදුලි බිල්පතක්
2. ID කාඩ් පතෙහි පිටපතක්
3, ෆොටෝ 4 (passport Size )
For immediate sale! Is in Show Room condition.
Well looked after and it has been regularly serviced.
Additional features: Self-Start
Price negotiated after the inspection
call more Details
*****************************************************
(යතුරු පැදිය පරීක්ෂා කිරීමෙන් පසු මිල ගනන් පිළිබඳව සාකච්ඡා කරනු ලැබේ.)
කඩිනම් හා සුහදශීලි විශ්වසනීය සේවාව ජෝර්ජ් මොටර්ස් වෙතින්