හොන්ඩා CD 125 බෙන්ලි ගියර් 5
චැසි අංක 121
ඉතා හොද ධාවන තත්වය
සෙල්ෆ් ස්ටාර්ට් / අලුත් බැටරි
ටයර් තත්වය හොදයි
සියලුම ලියකියවිලි සම්පූර්ණයි
නවතම ඉදිරිපස රිම් එකක් ඇත(අමතර)
නුගේගොඩදී පරික්ශා කර බැලිය හැක.
මිල රැ.375,000.00
පරීක්ශාවෙන් පසු මිල සාකච්චා කල හැක
විස්තර සදහා -