Elderly & Patients
වයොවෘද්ද දෙමාපියන් හා රෝගීන්
Taking care of your beloved parents and patients in your home or hospital like a family friend by providing them with love and every service they need whenever they need it.
ඔබේ ආදරණීය දෙමාපියන්ට සහ ඔබේ නිවසේ හෝ රෝහලේ සිටින රෝගීන්ට අවශ්‍ය සෑම විටම ආදරය , සහ ඔවුන්ට අවශ්‍ය සෑම සේවාවක්ම ලබා දෙමින් පවුලේ මිතුරෙකු මෙන් රැකබලා ගැනීම සදහා අප ආයතනය තුලින් කාරුණික විස්වාසනීය
හෙද හෙදියන් පැය 24 පුරා ඔබගේ නිවසටම සේවය සැපයීම