Holiday Rooms for Rent in Kataragama

For rent by Anuruddha 21 Mar 3:31 pmKataragama, Moneragala

Rs 3,000 /night

Negotiable


කතරගම සිට කිලෝමීටර් 1.5 ක පමණ දුරින් (විනාඩි 5ක දුර) සිතුල්පව්ව පාරේ නවෝධ නිවාඩු නිකේතනය නිස්කලංක පරිසරයක පිහිටා ඇත. මෙහි කාමර 6 ක නවාතැන් පහසුකම් ඇති අතර සෑම කාමරයකටම ඇදන් දෙකේ පහසුකම් සහා Attached බාත්රූම් ඇත. Google Maps වල "Navoda Nivadu Nikethanaya" යනුවෙන් හෝ 6°24'31.8"N 81°21'07.8"E ටයිප් කර ස්ථානය සොයා ගත හැක.

ඩබල් බෙඩ්රූම් කාමර ගාස්තුව දිනකට රු. 3,000/= (A/C නොමැත)
සම්පුර්ණ නිකේතනයම සදහා ගාස්තුව දිනකට රු. 15,000/=

කාමර 6 ම දින දෙකකට වඩා වෙන්කරවා ගන්නේ නම් සමාන්‍ය කාමර ගාස්තු මත විශේෂ වට්ටමක් ලැබේ. තවද රැදේවියන්ට කෑම් බීම් වෙනම ලබා ගත හැකි අතර අවශ්‍ය නම් යාල සෆාරි ජීප් රථ පහසුකම් සපයා දිය හැක.

වැඩි විස්තර සදහා අමතන්න.

The decent place to spend your holiday in Kataragama. This guest house has 6 double rooms with separate attached bathrooms for every room. A common veranda is available for guests to relax. Parking available.

The guest house is located about 1 ½ km away from the city center. You can search the place in Google Maps by typing "Navodha Niwadu Nikethanaya". Only 5 min. drive on Sithulpawwa road from Kataragama city. Close to Yala National Park. Safari jeeps can be arranged for guests.

We let room only basis as well as whole guest house for large groups. Special discount is offered, if the whole guest house is booked for more than 2 nights.

One double room - Rs.3,000/- per night (Non A/C)
Entire guest house (i.e. all 6 rooms) -
Meals can be provided, but not included in the above rates. Please call for further details.


Address:
11/1, Sithulpawwa Road, Kataragama
Property type:
Seasonal room
Beds:
6
Baths:
6
Report this ad

Contact

  • 0726334644

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat


Share this ad
Promote this ad

Similar ads