Holiday Room for Rent in Kandy

For rent by Kavindu Gihan 28 Sep 8:58 pmKandy, Kandy

Rs 1,500 /night

Negotiable


සුන්දර සෙංකඩගල පුරවරයේ සුවපහසු නිවාඩුවක් ගත කිරීමට පැමිණෙන ඔබ සැම වෙනුවෙන් අපගේ ආයතනය හන්තාන කඳුවැටිය පිවිසුම් මාර්ගය ආසන්නයේ පිහිටා ඇත.
වායුසමීකරණය කරන ලද කාමර සහ තවත් කාමර ද ඇතුළුව සුවපහසු කාමර අටකින් සමන්විත අප ආයතනයේ විසි දෙනකුට පමණ එකවර නවාතැන් පහසුකම් ලබාගත හැක. තනි කාමර වශයෙන් ද නවාතැන් පහසුකම් ලබාගත හැක.
මහනුවර නගරය සහ අවට කඳු පන්තීන් මැනවින් දර්ශනය වන අපගේ භෝජනාගාරය තුළ ඔබට අවශ්‍ය ආහාර වර්ග පහසු මිල ගණන් යටතේ ඉතාමත් පිරිසිදුව ඇනවුම් කර ලබා ගත හැක.


Property type:
Seasonal room
Beds:
8
Baths:
8
Report this ad

Contact

  • 0787096669
  • 0778620892
  • 0719900892

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat

Share this ad

Promote this ad

Similar ads