Monaru Holiday Resort - Kataragama

For rent by Deshapriya 24 Nov 3:28 pmKataragama, Moneragala

Rs 3,500 /night

Negotiable


නිවාඩුවට කතරගම යන්න ඉන්න ඔයාලට නවතින්න හොඳම තැනක් ගැන කියන්නද ? කතරගම සිතුල්පව්ව පාරේ 3km දුරින් තුරු සෙවනින් පිරි ලස්සන පරිසරයක AC කාමර සහිතව හා රහිතව 14 දෙනෙකුට නවාතැන් පහසුකම් සහිත
*** Monaru Holiday Resort ***
සියලු පහසුකම් වලින් සපිරි සහ කෑමබීම පිළියෙල කර දෙන්න පළපුරුදු සේවකයන් සමඟ කුඩා ළමයින්ට සෙල්ලම් කරන්න නිදහසේ එහෙ මෙහෙ අත ඇවිදින්න ඉඩ පහසුකම් තියෙන මොණරුන්,කුරුල්ලන් නිතර ගැවසෙන ඔයාලට සිතුසේ සතුටු විය හැකි පරිසරයකින් හෙබි කතරගම යන ඔබට නිතර යන්න ට හිතෙන තැනක් තමයි *Monaru Holiday Resort*
කතා කරලම බලන්න කෝ


Property type:
Holiday bungalow
Beds:
10+
Baths:
4
Report this ad

Contact

  • 0777312033

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat

Share this ad

Promote this ad

Similar ads