Holiday Bungalow for rent in Kandy - Gampola

For rent by Sama Uyana Holiday Bungalow MEMBER 7 Dec 8:37 amGampola, Kandy

Rs 22,500 /night

Relax in cool mist and attractive mountains.. come to our place..

Pleasant, calm holiday resort..

Sama uyana holiday bungalow in gampola- kadugannawa road..

Spend your holiday in calm environment with tasty foods..

Get relax your mind and body maximum in the short rest you have..

- 5 bedrooms with every facility
- Television
- Free internet
- Swimming pool
- Taste your favourite foods

Come to our place....

We expand our service for your convenience
All functions in your family or office you can now celebrate with us..
Hall with all latest facilities..

Call us to reserve your dates..

මනස්කාන්ත කඳු ශිඛරයක සිසිල් මීදුම් වළාවන් අතර මොහොතකට තනිවෙන්න.
ඔබත් එන්න...
සිසිලස රැඳි සොඳුරු පාරදීසයට
ගම්පොල - කඩුගන්නාව මාර්ගයේ
සමඋයන හොලිඩේ බංගලෝ වෙත,

ඔබ මෙතෙක් නොවිඳි අපූරු ස්වාභාවික පරිසර පද්ධතියක නිදහසේ ඔබේ විවේකය ගත කරන්න.
අපූරු ආහාර වේලක රස බලන්න.

ලැබෙන කෙටි විවේකයේදී සිතත්,ගතත් ප්‍රබෝධමත්ව සොම්නසින් සැනසෙන්න..

- සියළු පහසුකම් සහිත නිදන කාමර 05 ක්,
- රූපවාහිනී නැරඹීමේ පහසුකම්
- නොමිලේම අන්තර්ජාලය
- පිහිනුම් තටාකය
- කබානා ඇතුළුව.....

තෝරාගත් කෑම වට්ටෝරුවක ඔබ කැමති ආහාර වේලක රස බලන්න.....

එන්න,අපේ තැනට..
ඔබ වෙනුවෙන්ම දැන් අපගේ සේවාව තවත් පුළුල් කරමින්...
ඔබේ පවුලේ හෝ කාර්යාලයේ සියළු ප්‍රිය සම්භාෂණ අවස්ථාවන් ඉහළ ගුණාත්මකතාවයෙන් යුතු උසස් සේවාවක් හමුවේ විශ්වාසනීයව සිදුකර ගන්න..
සොඳුරු පරිසරයක නවීන පන්නයේ අලංකාරවත් උත්සවශාලාව ඔබව සාදරයෙන් පිළිගන්න සූදානමින්......

මේ ඔබ වෙනුවෙන්ම වූ ඔබේ නවාතැනයි....

වෙන්කරවා ගන්න,අමතන්න....
- ඔබේම කෙනෙක් එක්ක නිදහසේ තනිවෙන්න...
- පවුලේ සැමට විනෝද වී රසම රස ආහාර වේලක් භුක්ති විදින්න.
- ඔබේ හිතයිශීන් වෙනුවෙන් අපූරු සංග්‍රහයක් තිළිණ කරන්න..
මේ නම් ඔබේ සිතැඟි කඳිම තෝරා ගැනීම...


Address:
Kadugannawa Rd,Gampola
Property type:
Holiday bungalow
Beds:
5
Baths:
5
Report this ad

Contact

  • 0772916193

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page


Share this ad
Promote this ad

More ads from Sama Uyana Holiday Bungalow