High Quality Website for Tourism Business

For sale by ANTS Creation (Pvt) Ltd MEMBER15 Jan 4:48 pmGampaha, Gampaha

Rs 74,850

Negotiable


ඔබත් සංචාරක ‍ක්ෂේත්‍රයේ ව්‍යාපාරයක හිමිකරුවෙක්ද?
(Travel company, Tour agency, Ticketing Agency, Inbound / Outbound Tour Operator)
National / Chauffeur Guide කෙනෙක්ද?

අඩු මුදලට බාල වැඩක් කරල අමාරුවෙන් හදාගත්ත ව්‍යාපාරය බාල කරගන්නවද? නැත්නම් හරි විදිහට quality වැඩක් කරල ව්‍යාපාරය දියුනු කරගන්නවද?

නව තාක්ෂණයත් සමග ඔබේ ව්‍යාපාරය පාරිභෝගිකයින් අතරට යවන්න. ලොව පුරා විසිරීසිටින පාරිභෝගිකයින් හට ඔබේ සේවාවන් පහසුවෙන් ලබාදෙන්න.

සංචාරක ව්‍යාපාරයටම සුවිශේෂවූ අප විසින් සකසන ලද වෙබ් පද්ධතිය තුලින් ඉතාමත් පහසුවෙන් ඔබගේ වෙබ් අඩවිය හැසිරවිය හැකි අතර එය ඉතාමත් වේගවත්ය.

අපගේ සියළුම වෙබ් අඩවි 100% ජංගම දුරකථන, ටැබ් ඇතුලු සියළුම උපාංගයන් මත නිවැරදිව දිස්වේ.

-------------------------------------------------------------------------
ඔබ ANTS Creation තෝරාගතයුත්තේ ඇයි?

* වසර 8කට වැඩි විශ්වාසනීය සේවය.
* පළපුරුදු, දක්ශ නිර්මාණ ශීල්පීන් පිරිසකගෙන් සමන්විත වීම.
* අන්තර්ජාතික සම්මානලාභී ආයතනයක් වීම.
* අප විසින්ම නිර්මාණය කරන ලද පාලන පද්ධතියකින් සමන්විත වීම.
* වෙබ් අඩවිය ආරම්භ කිරීමෙන් පසු විශිෂ්ඨ සේවා සහය.
* සාධාරන මිල ගනණ්.
* සැගවුනු ගාස්තු නොමැත.
* තාක්ෂණික සහ ප්‍ර‍ර්ධන කටයුතු සදහා අවශ්‍ය උපදෙස් නොමිලේ.
-------------------------------------------------------------------------

We simply create better websites.
We feel your pulse and your feelings, enabling us to suggest the ideal solution for your business.

*** Technologies we used :
PHP | HTML 5 | CSS 3 | JQUERY | JAVASCRIPT | MYSQL | BOOTSTRAP | PHOTOSHOP | ILLUSTRATOR

*** Tags
Travel | Travel Website | Tourism | Tourism Website | Website for Tour Guide | Travel Agency | Chauffeur Guide | National Guide | Ticketing | Airline Ticketing | Excursions

** WE ARE SEARCHED BY **

Web developer | Web Design | Web Design Company | Web Design Agency | Web Development | Responsive Web Design | Website | Creative Design | Graphic Design | Search Engine Optimization | SEO | E Marketing | Internet Marketing | Social Media Marketing | Web designer | Web developer | E Advertising


Service type:
Software / Website development
Report this ad

Contact

  • 0772820498

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
ANTS Creation (Pvt) Ltd

Web Design Company Sri Lanka


Share this ad

Promote this ad

More ads from ANTS Creation (Pvt) Ltd