Waiter - Anuradhapura

Posted by Private Poster
9 days

Job location
Anuradhapura
Company / Employer
Heritage Hotel Anuradhapura
Job type
Full Time
Industry
Hotel, Travel & Leisure
Business Function
Hospitality
Role / Designation
Steward
Gender preference
Male
Required experience (years)
1

About the role

Heritage Hotel සඳහා Waiterවරු ඉක්මනින්ම අවශ්‍යවී ඇත.

# තනතුර: Waiter
========================================

# සුදුසුකම්:

• සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම.
• මනා පෞරුෂත්වයකින් හෙබි ක්‍රියාශීලී අයෙක් වීම.
• වසරක පෙර පළපුරුද්ද.

# ප්‍රතිලාභ:
• ආහාර සහ නවාතැන් පහසුකම්.
• වැටුප සාකච්චා කරගත හැක.

# ඉල්ලුම් කළ යුතු ආකාරය:

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් විමසන්න. දුරකථන අංකය ලබාගැනීමට Click to apply මත ක්ලික් කරන්න.