👷♂️ අත් උදව්කරුවන් අවශ්‍යයි! 👷♀️
Scan Lanka Trading Co (Pvt) Ltd – අරංගල කර්මාන්ත ශාලාවට
දිවයිනේ ප්රමුඛ ඉගෙනුම් හා ක්‍රීඩා භාන්ඩ නිෂ්පාදන ආයතනයක් වන අප හා එක්වීමට,
අත් උදව්කරුවන් (Helper) බදවා ගැනේ.
අවශ්‍ය සුදුසුකම්:
* කාර්මික වැඩ පිළිබඳ මූලික හැකියාව
* කාර්යක්ෂම හා වගකීම්මය පුද්ගලයෙකු වීම
* කණ්ඩායම් භාවයෙන් වැඩ කිරීමට හැකියාව
* අත්දැකීමක් තිබීම වාසියක් ලෙස සැලකේ
අපෙන් ඔබට:
* ආකර්ෂණීය වැටුපක් 💰
* නිසි පුහුණුව හා වැඩිදියුණු වීමේ අවස්ථා
* සුහද වැඩ පරිසරයක් සහ නිරන්තර රැකියාව
📍 ස්ථානය: අරංගල කර්මාන්ත ශාලාව
📞 අයදුම් කිරීමට: 0714307685