Grass Work & Landscaping

For sale by Lak Vijaya Garden Services & Mural MEMBER12 Sep 8:08 amGampaha, Gampaha


Lak Vijaya Interlock Design Service - උද්‍යාන නිර්මාණය හා අලංකරණය

ඔබට අවශ්‍ය පරිදි කලාත්මකව මිදුල් සකස් කර දීම, ඉන්ටර්ලොක් ඇල්ලීම, බොරළු ගල් දැමීම, රූඩ්බෝල් ගස්, ෆොක්ස්ටේල් ගස්, පළතුරු පැල වර්ග සැපයීම ආදී සේවාවන් ඉතමත් ගුණාත්මක භාවයකින් සහ අලන්කාරත්වයකින් යුතුව ඉටු කර ගැනීම සඳහා අපගේ සේවාවන් ලබා ගන්න...

පළවෙනි මේන්ටේන් එක නොමිලයේ...

ෆාම්ස් පැළ වලට මාස 3ක් වගකියනු ලැබේ..

Garden design
Landscaping
Garden maintenance
Interlock paving

සාධාරණ මිල ගණන් යටතේ සේවාව සැපයීම..

දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවාවන් සපයනු ලැබේ..

වැඩි විස්තර සඳහා අප අමතන්න

Lak Vijaya Garden Services
නො 208,
ඇටිකෙහෙල්ගල්ල
වැලිවේරිය


Service type:
Flooring
Report this ad

Contact

  • 0713050042
  • 0726219716

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Lak Vijaya Garden Services & Mural

Best Garden Services Sri Lanka



Share this ad
Promote this ad

More ads from Lak Vijaya Garden Services & Mural