අප ආයතනයෙන් GPS Trackers සවිකළ යුත්තෙ ඇයි?
අපගේ සේවාව පිළිබඳව තෘප්තිමත් නොවන්නේ නම් ඔබ ගෙවූ මුදල නැවත ඔබට ලබා දෙනු ඇත (එය අපගේ විශ්වාසයේ හා වසර 10 ක පළපුරුදේ සහතිකයි)
If you are not satisfied with our service you will be reimbursed (this is a guarantee of our trust and 10 years of experience)
எங்கள் சேவையில் நீங்கள் திருப்தி அடையவில்லை என்றால் நீங்கள் திருப்பிச் செலுத்தப்படுவீர்கள் (இது எங்கள் நம்பிக்கை மற்றும் 10 வருட அனுபவத்திற்கான உத்தரவாதம்)
සියළුම මෘදුකාංග අප විසින් නිර්මාණය කර ඇති අතර කිසිදු තෙවන පාර්ශවයක සහභාගිත්වයක් නොමැත එම නිසා ඔබට අවශ්‍ය පරිදි මෘදුකාංග වෙනස් කිරීමට ඇති හැකියාව හා කිසිදු ප්‍රමාදයකින් තොරව සේවා සැපයීමට ඇති හැකියාව ( කිසිදු චීන සමාගමක් සමඟ මෘදුකාංග සම්බන්ධ කර නොමැත)
සවිකර දීමට කිසිදු අමතර ගාස්තුවක් අය නොකෙරේ
Web - www.gps.citytrack.lk
APP Android - https://play.google.com/store/apps/details?id=lk.citytrack.gps
DEMO - USER- CITYTRACK PASSWARD -131313
දිනෙන් දින වෙනස් වන තාක්ෂණය සමඟ අපගේ ආයතනය සතුව ඇති මෘදුකාංග යාවත්කාලීන කිරීම සිදුකරන අතර ඒ සඳහා මනා පළපුරුද්දක් සහිතදේශීය හා විදේශීය මෘදුකාංග ඉංජිනේරුවන් පිරිසක් සම්බන්ධව සිටීම
අවුරුදු 10 ක්ෂේත්රයේ පළපුරුද්ද හා අත්දැකීම,ගුණාත්මක සේවාව
විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ හා ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය සහිතව සේවා සැපයීම FILE NO : LCS/VEN/3279/2011
අලවියෙන් පසු අති විශිෂ්ට විශ්වාසවන්ත සේවාවක් සලසන ලංකාවේ ඇති එකම ආයතනය
ඔබගේ අවශ්‍යතාවය පරිදි අපගේ වාහන ලුහුබැඳීමේ පද්ධතිය වෙනස් කර ගැනීමට ඇති හැකියාව
ඔබගේ වාහන සඳහා දැනටමත් GPS පද්ධතියක් සවි කර ඇත්නම් එම වාහන ද අපගේ GPS platform (software) එක සමග සම්බන්ධ කර වාහන සියල්ල එකට නැරඹීමේ හැකියාව ඇත
GPS එකක් ඔබගේ රථවාහනයටත් සවිකළ යුත්තෙ ඇයි?
මෙම GPS තාක්ෂණය මගින් ඔබගේ වටිනා රථවාහන ඇති ස්ථානය නිවැරදිව දැනගැනීම හැකියව ඇති අතර ගමන් ගන්නා දිශාව, වේගය ඇතුළු බොහෝ විස්තර පරිඝණකය ,ටැබ්ලටය ,හො ජංගම දුරකතනය මගින් නැරඹීමට හැකිය
ඔබ සතුව වාහන කිහිපයක්ම ඇත්නම් සියලුම වාහන එකම වේලාවකදි නැරඹීමේ හැකියාව
ධාවනය වු මාර්ගය නිවැරදිව දැනගත හැකිවීම
වාහනයේ battery හෝ ඔබගේ වාහනයට සවිකර ඇති GPS tracker ගැලවීමට උත්සහ කළහොත් ඔබට කෙටි පණිවිඩයක් මගින් දැනුම් දීම
ඔබගේ වාහනය අධි වේගයෙන් ධාවනය කිරීම සඳහා සූදානම් වෙන අවස්ථාවේ කෙටි පණිවිඩයකින් ඔබව දැනුවත් කිරීම
මෘදුකාංග හරහා වාහනයේ ඇති ස්ථානයට සොයා ගෙන යෑමේ පහසුකම් ලබා දී තිබීම
දෛනිකව සතිපතා හා මාස්පතා ඔබට අවශ්‍ය වාර්තා ලබා ගැනීමට ඇති හැකියාව
geo fence පහසුකම සහිතවීම
වාහනය නවතා ඇති ස්ථාන හා වේලාව වෙන වෙනම ලබා ගැනීමට හැකියාව
ඔබේ ඔබට අවශ්‍ය ස්ථාන මෘදුකාංග හරහාම සටහන් කර තබා ගැනීමට ඇති හැකියාව
සජීවී google map භාවිතා කිරීම නිසා සජීවීව වාහන තදබදය නිරීක්ෂණය කිරීමට ඇති හැකියාව
නඩත්තු කටයුතු පිළිබඳව කෙටි පණිවුඩ මගින් දැනුම් දීම
සියලුම GPS tracker අළුත්වැඩියාව
GPS Trackers සඳහා දිවයින පුරා අලෙවි නියෝජිතය අවශ්‍යයි
Get items delivered to you safely and securely with

Vehicle GPS Tracker GT02C
MEMBERColombo, Auto Parts & AccessoriesRs 7,75054 daysGps Trackers for All Vehicle
MEMBERColombo, Auto Parts & AccessoriesRs 6,75020 daysGPS Trackers for All Vehicle
MEMBERColombo, Auto Parts & AccessoriesRs 6,75055 daysGPS Trackers For All Vehicles (MT576)
MEMBERColombo, Auto Parts & AccessoriesRs 5,75028 days