"GPS Tracker" (ඕනෑම වහනයක් සඳහා)📡

For sale by NEXIFY SYSTEMS (PVT)LTD MEMBER 4 Oct 2:40 pmKottawa, Colombo

Rs 10,000

🏆 ඔබගේ ඕනෑම TRACKING අවශ්‍යතාවයක් ඉටුකර ගැනිම සඳහා හොඳම ආයතනය
TRACK MY CAR.

💡 ඔබගේ TRCKING අවශ්‍යතා සඳහා TRACK MY CAR ආයතනය තෝරාගත යුත්තේ ඇයි?

📌අපගේ ආයතනය කිසිඳු ආකරයක බාල වර්ගයේ DEVICE භාවිතා නොකිරිම.
📌අපගේ ආයතනය විසින්ම නිර්මාණය කරනුලැබු TRACKING SYSTEM එකක් භාවිතය.
📌අලවියෙන් පසු අති විශිෂ්ට විශ්වාසවන්ත සේවාවක් සලසන ලංකාවේ ඇති එකම ආයතනය.
📌රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය සහිත ආයතනයක් විම.
📌ඔබට ඇතිවන ඕනෑම ගැටලුවකට 24*7 සේවා සහාය ලාබාදිම.
📌ලංකාවේ ඕනෑම ස්ථානයකට පැමිණ සේවා සැලසීම.

🔵 මාස 6ක් දක්වා වහනය ගමන් කළ මාර්ගය KM ප්රමාණය,නැවතුම් ස්ථාන සහ නැවතුම් කාලය සහ ඉන්ධන ක්රියාකාරිත්වය නැවත නැරඹීමේ හැකියව.
🔵 මාස 6ක් දක්වා දෛනිකව,සතිපතා, සහ මාසිකව මෙන්ම ඔබට අවශ්ය ඕනැම දවසක වාර්තා ලබාගත හැකිය.
🔵 ඔබගේ රථයේ ඉන්ධන ක්රියාකාරිත්වය නැරඹීමේ හැකියාව ඇති අතර සේවකයන් ඉන්ධන මගින් සිදුකරන වංචනික ක්රියාවන් නැවැත්විය හැකිය.
🔵 ඔබගේ සියලුම රථවාහන එකම මෘදුකාංගයක් හරහා නැරඹීමේ හැකියාව.
🔵 වහනය පෙර තිබූ ස්ථානයක ලිපිනය නිවැරදිව බැලිමේ හැකියාව.
🔵 වහනයේ එන්ජිමේ ක්රියාකාරිත්වය නැවැත්වීමට හා නැවත පණගැන්වීම ඔබගේ Mobile APP එක තුළින්ම කළහැකි වීම.
🔵 වහනය අධික වේගයෙන් ගමන් කරන්නේනම් එය ජංගම දුරකථනයට සහ මෘදුකාංගයට පණිවිඩයක් මගින් දැනුම් දීම.
🔵 ඔබගේ වහනයේ සර්විස් කිරිමට අවශ්ය කාලය SMS එකක් මගින් සහ Application එක තුලින් දැනුම් දීම.
🔵 ඔබගේ වහනයේ උපකරණය සවිකළ අවස්ථාවේ සිට නිවැරදිව මීටරයේ ඇති KM ප්රමාණය දෛනිකව නැරඹීමේ හැකියාව.
🔵 වහනයේ එන්ජිම කොපමණ වේලාවක් පණගන්වා තිබුණේදැයි Report ලෙස බලාගැනිමේ හැකියව.

🖥 Visit more details www.trackmycar.lk
💳 කාඩ්පත් මගින් ගනුදෙනු කළහැකිය.

(අපගේ සේවාවන් සෙනසුරාදා, ඉරිදා ඇතුළු සෑම රජයේ නිවාඩු දිනයන්හීද ලබාගත හැකිය.)
»»»»»»GPS Tracker for Any Vehicles«««««««««


Condition:
New
Item type:
Security / safety
Report this ad

Contact

  • 0777544858
  • 0112189808
  • 0117991155
  • 0117991199

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
NEXIFY SYSTEMS (PVT)LTD

GPS Tarcking Solutions



Share this ad
Promote this ad

More ads from NEXIFY SYSTEMS (PVT)LTD