GPS Tracker

For sale by City Track MEMBER23 May 11:21 amTangalla, Hambantota

Rs 4,500

GPS මිලදීගැනීමේදී වැදගත් කරුණු
1. GPS crackers platform එක expire වන දිනය
2. නැවත එය සම්බන්ධ කර ගැනීමට ඇති හැකියාව
3. ඔබගේ නමට account එකක් සාදා ගැනීම
4. admin account මගින්එය පාලනය කර ගැනීමට ඇති හැකියාව ඇත්දැයි සොයා බැලීම
5. GPS device තෝරාගැනීමේදී මිලදී ගන්නා මුදල මෙන්ම එම මුදලට සරිලන පහසුකම් තිබෙනවාද යන්න සොයා බලන්න විශේෂයෙන් location එක upload වීමට ගතවන කාලය තත්පර දෙකක් තප්පර දහයක් අතරේ නම් නිවැරදිතාව ඉතා වැඩිය
-----------------------------------------------------------------------------------------------------------------------------
 විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ හා ආරක්ෂක අමාත්යාංශයේ අනුමැතිය සහිතව සේවා සැපයීම
 අපගේ ආයතනය කිසිඳු ආකරයක බාල වර්ගයේ DEVICE භාවිතා නොකිරිම.
වසරක වගකීම් කාලයක් ඇත.
 අලවියෙන් පසු අති විශිෂ්ට විශ්වාසවන්ත සේවාවක් සලසන ලංකාවේ ඇති එකම ආයතනය
 නවීන තාක්ෂණික ශිල්ප ක්රම,විශ්වාසනීය සේවාව,
අවුරුදු 10 ක්ෂේත්රයේ පළපුරුද්ද හා අත්දැකීම,ගුණාත්මක සේවාව
-------------------------------------------------------------------------------------------------------------------------------------
GPS එකක් ඔබගේ රථවාහනයටත් සවිකළ යුත්තෙ ඇයි?
 මෙම GPS තාක්ෂණය මගින් ඔබගේ වටිනා රථවාහන ඇති ස්ථානය නිවැරදිව දැනගැනීම හැකියව ඇති අතර ගමන් ගන්නා දිශාව, වේගය ඇතුළු බොහෝ විස්තර පරිඝණකය ,ටැබ්ලටය ,හො ජංගම දුරකතනය මගින් නැරඹීමට හැකිය
 ඔබ සතුව වාහන කිහිපයක්ම ඇත්නම් සියලුම වාහන එකම වේලාවකදි නැරඹීමේ හැකියාව.
 අවුරුද්දක් තුල ධාවනය වු මාර්ගය නිවැරදිව දැනගත හැකිවීම.
 sms එකක් මගින් වාහනයේ එන්ජිම නවතාලීමට හැකි අතර නැවත ඔන අවසර දෙනතුරු වාහනය නැවත start කිරීමට නොහැක.
 ඔබගේ වාහනයේ විදුලිය විසන්ධි කළද මෙහි තිබෙන Backup Battery යෙන් පැය 6ක් දක්වා වාහනය නිරීක්ෂණය කිරීමේ හැකියාව
 වාහනය ඇතුලත කුමක් සිදුවනවාද යන්න tracker එකට ඇමතුමක් ලබාගෙන සවන් දිය හැක...
 ඔබගේ රියදුරන් ඔබට කරන වංචා නිවරදිව දැනගැනීමට හා ඔවුන් ගමන් කල මාර්ගයන් නිවරදිව නිරීක්ශනය කරගැනීමේ හැකියාව.
 මෝටර් බයික්, ත්රීරෝද රථ , මෝටර් රථ , ලොරි රථ ඇතුළු ඕනෑම වාහනයක් සඳහා මෙය සවිකළ
හැක.
-----------------------------------------------------------------------------------------------------------------------------------ඔබ ලංකාවේ කොතන සිටියත් ඔබට නිවසටම ගේනවා ගැනීමට හැකියාව ද ඇත විශ්වසනීය ලෙස කල හැක Pronto Lanka Cuial Servis http://www.prontolanka.lk
සියලුම GPS tracker අළුත්වැඩියාව
පැරණි GPS tracker අන්තර්ජාල නැවත සම්බන්ය
Gps Tracker දිවයින පුරා අලෙවි නියෝජිතය අවශ්යයි
අපගේ සේවාවන් සෙනසුරාදා, ඉරිදා ඇතුළු සෑම රජයේ නිවාඩු දිනයන්හීද ලබාගත හැකිය
වැඩි විස්තර සදහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න www.citytrack.lk


Condition:
New
Item type:
Security / safety
Report this ad

Contact

  • 0764767156
  • 0718464916
  • 0718464923

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
City Track

Best Products for You



Share this ad
Promote this ad

More ads from City Track