Gps System Tracking

For sale by gayan 16 Jan 10:59 pmNegombo, Gampaha

Rs 3,700


Whatsapp / Viber available
1 Year Warranty - පුර්ණ වගකීම​
ඔබගේ ජංගම දුරකතනයෙන් පාලනය කිරීමේ හැකියාව
විශ්වාසවන්ත සේවය​

 ඔබ වාහන Rent කරනු ලබන ආයතනයක් හෝ පුද්ගලයකු ද?
 ඔබගේ වාහනය Rent කිරිමට අදහස් කරන්නේ ද?
 සේවකයන් යන එන තැන් ප්‍රශ්නයක් ද?
 ස්වාමියා, බිරිඳ, ළමයින් යන එන තැන් ගැන බයද?

 මෙම GPS තාක්ෂණය මගින් ඔබගේ වටිනා රථවාහන ඇති ස්ථානය නිවැරදිව දැනගැනීම හැකියව ඇති අතර ගමන් ගන්නා දිශාව, වේගය ඇතුළු බොහෝ විස්තර පරිඝණකය ,ටැබ්ලටය ,හො ජංගම දුරකතනය මගින් නැරඹීමට හැකිය.

 විශේෂයෙන්ම ඔබගේ සේවකයන් වාහනයේ ගමන් ගන්නා දිශාව,මාර්ගය සහ වේගය දැනගැනීම හැකි අතර වාහනය නැවැතුම් ස්ථාන සහ නවතා තැබූ වේලාවන් දැනගත හැකිය.

ඔබට අවශ්‍ය වේලාවකදී දුරකථන කෙටි පණිවිඩයක් හරහා වාහනයේ එන්ජිම නතර කල හැකි අතර නැවත ඔබ කෙටිපනිවිඩයක් හරහා අවසර දෙන තුරු එන්ජිම පණගැන්විය නොහැක.

- දුරකතන ඇමතුමක් මගින් වාහනය ඇතුලත සිදුවන සංවාද සදහා රහසේ ඇහුම් කන් දිය හැක.
 වාහනය ගමන් කළ මාර්ගය KM ප්‍රමාණය,නැවතුම් ස්ථාන සහ නැවතුම් කාලය නැවත නැරඹීමේ හැකියව.

 දෛනිකව,සතිපතා, සහ මාසිකව මෙන්ම ඔබට අවශ්‍ය ඕනැම දවසක වාර්තා ලබාගත හැකිය.

 වාහනය අධික වේගයෙන් ගමන් කරන්නේනම් එය ජංගම දුරකථනයට සහ මෘදුකාංගයට පණිවිඩයක් මගින් දැනුම් දීම.

උසස් තත්වයේ GPS උපකරණ සමඟ නව තාක්ෂණයෙන් ඔබගේ ව්‍යාපාරය දියුණු කර ගන්න.
model 1 - 3700
model 2 - 4200
model 3 - 4950


Condition:
New
Item type:
Security / safety
Report this ad

Contact

  • 0770429294

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat

Share this ad

Promote this ad

Similar ads