🔴High quality golden retriever puppies
🔴සුරතලෙකු සෑදීමේදී ඔබ සැලකිලිමත් වියයුතු කරුනු
1 ඔබට සුරතල් සතෙකු වෙනුවෙන් කාලය වෙන්කීරීමට හැකිද.?
2 ඔබ ලබාගන්නා සුරතලා නිසියාකාරව පෝෂණය කීරිමට හැකිද?
3 සුරතලා ඔබ ලබාගැනීමට පෙර හොඳින් පෝෂණය වී ඇත්ද.?
4 සුරතලා නීරෝගිමත් සතෙක්ද.?
5 ඔබ සිටින ප්‍රදේශයේ හොද animal clinic එකක් තිබේද.?
Delivery 🚚
⭕️birthday gift 🎁, anniversary gift 🎁, wedding gift 🎁 ඔබට අවශ්‍ය කරන අකාර අනුව අපවිසින් ඔබේ සුරතලා ලස්සනකර ගෙදරටම සුරක්ෂිතව ගෙනවිත් දිය හැක.
🔺mother KASL registered
🔺father CKC registered
🔺Italy blood line 🇮🇹
🔺very playful / big Puppy 🐶
🛑උසස් අබිජනනයකින් ලබාගත් ඉතා උසස් තත්වයේ පැටව්න් ඇත . පැටව්න්ගේ ගුනාත්මක බාවය චායා රූප , video දර්ශන වලින් නිසියාකාරව තහවුරු කිරීමට නොහැකි නිසා පැමිණ නැරඹීමට කාරුණික වන්න.
🛑ඔබ අපෙන් ලබාගන්නා පැටව්න් නිසියාකාරව වර්ධනය කරගැනීමට අවශ්‍ය කරන උපදෙස් නිරන්තරයෙන් ඔබට ලබාදීමට කටයුතු කරයි .