ගොඩනැගිලි කඩා ඉවත් කිරිම
Posted on 23 Mar 8:02 pm, Boralesgamuwa, Colomboගොඩනැගිලි කඩා අබලි ඉවත් කර පොලොව සුද්ද කර ලෙවල් කර සකස් කිරිම.
ගොඩනැගිලි කඩන බේකර් යන්ත්‍ර යොදා විශාල ප්‍රමාණයේ ගොඩනැගිලිවල කොන්ක්‍රීට් කඩා ඉවත් කිරිම.
අපගේ කුඩා ලොරි රථ මගින් ඔබගේ නිවසේ සහ ගෙවත්තේ අබලි ඉවත් කිරිම.
ආරක්ෂිත ලෙස කලු ගල් කඩා ඉවත් කිරිම.
ගස් කපා මුල් ගලවා රැගෙන යාම.
කොන්ක්‍රීට් කඩා /කපා රැගෙන යාම.
වතු සුද්ද කිරිම.
ලිං වළලු බැස්සිම.
අනෙකුත් සේවාවන්.
ගොඩනැගිලි ඉදිකිරිම.
මේසන්,සටරින්,වඩු,වයරින්,ටයිල්,ටෛටේනියම්, වැහිපිලි,ඇලුමිනියම්,ස්ප්‍රේ පොලිෂ්,වෝටර් බේස්, water proofing,ජල නල,ඉන්ටලොක් ගල් ඇල්ලිම.
ගොඩනැගිලි දාවය සැපයිම.
රතු පස්,ගල් සහ වැලි.
බැකෝ යන්ත්‍ර (Excavator) කුලියට දෙනු ලැබේ.
කුලිය 3500
අතරමග නවතා දැමු වැඩ අප විසින් සම්පූර්ණ කර අලංකාර නිමාවක් ලබා දෙන්නෙමු.
අලුතින් ඉදිවන ඉදිකිරිම් සදහා වර්ග අඩිය රුපියල් 7500 සිට ඉහලට.
Demolition Services - We provide quality,safe and reliable demolition services throughout Sri Lanka. We specialize in residential,commercial,civil,and industrial demolition services.Our services include the removal of single houses,large commercial buildings,highways,bridges,schools,universities,apatment complexes,interior renovations,and structural demolitions.
Construction - We have qualified teams in Construction Laboring.