ගම්මිරිස් වගාව සදහා උසස් පැල

For sale by Green Agro Farm-Kandy MEMBER13 Jun 9:50 amBadulla, Badulla

Rs 85

ගම්මිරිස් වගාවෙන් සරු ආදායමක් ලබමු

ශ්‍රී ලංකාවේ තෙත් සහ අතරමැදි කලාප වල සාර්ථක ලෙස අතීතයේ පටන්ම වගා කරනු ලබන වාණිජ භෝගයක් ලෙස ගම්මිරිස් හැදින්විය හැක.
ලංකාවේ වගා කරනු ලබන ගම්මිරිස් සදහා ඉතා හොද විදේශීය වෙළදපොළ ඉල්ලුමක් අතීතයේ පටන්ම පැවති අතර මේ වන විට නම් එම අගය තරමක අඩු වීමක් දක්නට ලැබේ.
එය එසේ වුයේ අපගේ වගාවන් හෝ අස්වනු වල මතුවූ ගැටළුවක් නිසා නොව වර්තමාන දේශපාලන බල අධිකාරියේ සිදු වූ මැදිහත් වීම නිසාවෙන් බව අප කවුරුත් දන්නා කරුණකි.
කෙසේ වුවද වර්තමානය වන විට ගම්මිරිස් වගාව සදහා අලුතින් යොමු වීමට සිටින ඔබට අවශ්‍ය සම්පත් උසස් තත්වයෙන් ලබා දීමට ග්‍රීන් ඇග්රෝ ෆාම් අප ආයතනය බැදී සිටිමු...
*ඉහල අස්වනු ලබා දෙන උසස් ප්‍රබේදයන් හි ගම්මිරිස් පැල
*උසස්ම තත්වයේ කාබනික පොහොර
*වගාව ආරම්භයේ සිට අස්වනු නෙලීම දක්වාම සියළුම තාක්ෂණික උපදෙස්
*වගා බිම් අධික්ෂණ සේවාවන්
*වගාව සදහා කාබනික සහතිකකරණය
*අක්කරයකට වැඩි වගා බිම් සදහා නොමිලේ ලබා දෙන ප්‍රවාහන පහසුකම්
*ඔබගේ කාබනික අස්වැන්න සදහා හොද මිලක් අපගෙන්

එක්වන්න අපත් සමග... කාබනික වගාවෙන් හෙට ලොව ජය ගන්න...

**සැ.යු - වංචනික පුද්ගලයන් විසින් ''ග්‍රීන් ඇග්රෝ ෆාම් මහනුවර'' යන අපගේ වෙළද නාමය යටතේ පාරිභෝගිකයන් නොමග යවන තත්වයන් උද්ගතව ඇති බැවින් සැලකිලිමත් වන්න ....
මහනුවර හැර දිවයිනේ වෙනත් ප්‍රදේශයන් හි අපගේ කාර්යාල හෝ නියෝජිතයන් නොමැත. (උදේ 8.30 - සවස 5.00 අතර කාර්යාල වේලාවන්හිදී පමණක් දුරකථන මාර්ගයෙන් සම්බන්ද වන්න.)

පිවිසෙන්න අපගේ ෆේස් බුක් පිටුවට - Green agro farm kandy srilanka
වෙබ් පිටුව - www.greenagrofarm.lk

Report this ad

Contact

  • 0813811130
  • 0813122962

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Green Agro Farm-Kandy

Green Agro Farm - Kundasala Kandy



Share this ad
Promote this ad