* කඩ කාමරයක ඉදිරිපස වීදුරු කොටස් (Glass partition) සමග වීදුරු දොර (Glass door) විකිණීමට ඇත.
මෙහි උස හා පළල 7'3' ක් වේ. (එක් වීදුරුවක). මෙහි විදුරු 3ක් සමග දොර තිබේ. මෙම සියල්ල සමග සවි කිරීමට බොක්ස් බාර් ටිකද දෙනු ලැබේ.
Rs.90,000
සාධාරණ මිල අනුව මිල ගණන් සාකච්ඡා කල හැක.
* යකඩ රාමු සහිත ලී තට්ටු රාක්කය
පොත් සාප්පුවකට සරිලන හා අවශ්‍යම රාක්කයකි 👌
Rs.30,000
සාධාරණ මිල අනුව මිල ගණන් වෙනස් කල හැක.