Genuine Real-Time Gps Tracker Mob App Car Van Motor Byke

For sale by Online Store 11 Apr 11:53 amKolonnawa, Colombo

Rs 5,000

Genuine Real-time GPS Tracker Mob App Car Van Motor Byke

 ඔබ වාහන Rent කරනු ලබන ආයතනයක් හෝ පුද්ගලයකු ද?
 ඔබගේ වාහනය Rent කිරිමට අදහස් කරන්නේ ද?
 සේවකයන් යන එන තැන් ප්‍රශ්නයක් ද?
 වාහනයේ ඉන්ධන ක්‍රියාකාරිත්වය පිළිබඳව සැකද?
 ස්වාමියා, බිරිඳ, ළමයින් යන එන තැන් ගැන බයද?

 ඔබගේ රථවාහන සොරුන්ගේන් ආරක්ෂා කරගත හැකි අතර ඔබගේ වාහනය පදවන හො ගමන් ගන්නා සේවකයන් සහ පවුලේ සියල්ලගේ ආරක්ෂාව තහවුරු වේ.
 මෙම GPS තාක්ෂණය මගින් ඔබගේ වටිනා රථවාහන ඇති ස්ථානය නිවැරදිව දැනගැනීම හැකියව ඇති අතර ගමන් ගන්නා දිශාව, වේගය ඇතුළු බොහෝ විස්තර පරිඝණකය ,ටැබ්ලටය ,හො ජංගම දුරකතනය මගින් නැරඹීමට හැකිය.
 විශේෂයෙන්ම ඔබගේ සේවකයන් වාහනයේ ගමන් ගන්නා දිශාව,මාර්ගය සහ වේගය දැනගැනීම හැකි අතර වාහනය නැවැතුම් ස්ථාන සහ නවතා තැබූ වේලාවන් දැනගත හැකිය.
 වාහනය ගමන් කළ මාර්ගය KM ප්‍රමාණය,නැවතුම් ස්ථාන සහ නැවතුම් කාලය සහ ඉන්ධන ක්‍රියාකාරිත්වය නැවත නැරඹීමේ හැකියව.
 දෛනිකව,සතිපතා, සහ මාසිකව මෙන්ම ඔබට අවශ්‍ය ඕනැම දවසක වාර්තා ලබාගත හැකිය.
 ඔබගේ රථයේ ඉන්ධන ක්‍රියාකාරිත්වය නැරඹීමේ හැකියාව ඇති අතර සේවකයන් ඉන්ධන මගින් සිදුකරන වංචනික ක්‍රියාවන් නැවැත්විය හැකිය.
 ඔබගේ සියලුම රථවාහන එකම මෘදුකාංගයක් හරහා නැරඹීමේ හැකියාව.
 වාහනය පෙර තිබූ ස්ථානයක ලිපිනය නිවැරදිව බැලිමේ හැකියාව.
 වාහනය අධික වේගයෙන් ගමන් කරන්නේනම් එය ජංගම දුරකථනයට සහ මෘදුකාංගයට පණිවිඩයක් මගින් දැනුම් දීම.
 ඔබගේ වාහනයේ උපකරණය සවිකළ අවස්ථාවේ සිට නිවැරදිව මීටරයේ ඇති KM ප්‍රමාණය දෛනිකව නැරඹීමේ හැකියාව.
 වාහනයේ එන්ජිම කොපමණ වේලාවක් පණගන්වා තිබුණේදැයි Report ලෙස බලාගැනිමේ හැකියාව.
 Google Maps මගින් සජීවීව මාර්ග තදබදයන් නැරඹීමේ හැකියාව.
 ඔබට අවශ්‍ය ලිපිනයන් මෘදුකාංගය තුළින් සොයාගැනිමේ හැකියාව.

උසස් තත්වයේ GPS උපකරණ සමඟ නව තාක්ෂණයෙන් ඔබගේ ව්‍යාපාරය දියුණු කර ගන්න.
(අපගේ සේවාවන් සෙනසුරාදා, ඉරිදා ඇතුළු සෑම රජයේ නිවාඩු දිනයන්හී ද ලබාගත හැකිය.)

Web Platform Online and Mobile Phone App GPS Tracker
Real-time tracking free platform services
Mileage report, Over speed, Stop, Geofence
Two way locating methods based on MBS and GPS
It can detect and fix some problems by built-in monitor CPU
Built-in turn on/off power, supports 7-30V input voltage, suitable for all cars and motor byke
It can accurately position even when the signal is weak
Location data with Speed & Mileage
Get location to your Mobile
Android Apple Apps Available for Quick Access
Get location using Professional internet account
Play back journey up to 30 days Back
Only Rs.50/= average per month for GPRS charges
Wide voltage input for all vehicles & motorcycles

Installation charges Rs:500/-

Six Months Warranty
Cash on Delivery in Colombo


Condition:
New
Item type:
Security / safety
Report this ad

Contact

  • 0776050416

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat


Share this ad
Promote this ad

Similar ads