(G/211) Highly Valuable Property For Sale In Kadawatha
(G/211)
⭕ සියලු ම විස්තර හොදින් කියවා අමතන්න
⭕ පදිංචියටත් ආයෝජනයටත් ව්‍යාපාරයටත් සුදුසු සුපිරි දෙමහල් නිවසක් කඩවත හා ගනේමුල්ල නගරයන්ට මැදිව ඉඩමේ වටිනාකමටත් අඩුවෙන් විකිණීමට.
⭕ සෘජුව හිමිකරු හා සම්බන්ධ වී මිල ගණන් සාකච්ඡා කළ හැක.
◼️ ඉඩම පර්චස් 38 යි.
◼️ කඩවත ගනේමුල්ල ප්‍රධාන මාර්ගයට 100 m පමණි.
◼️ කඩවත නගර සීමාවට 3.5 km පමණි.
◼️ කොළඹ - නුවර ප්‍රධාන බස් මාර්ගයට 3.5 km පමණි.
◼️ කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයට 4.5 km පමණි.
◼️ ගනේමුල්ල නගර සීමාවට 5 km පමණි.
⭕ පළමු මහල
▪️ නිදන කාමර 3 යි.
▪️ නාන කාමර 2 යි.
▪️ මුළුතැන්ගෙය.
▪️ සාලය .
▪️ කෑම කාමරය
▪️ පැන්ට්‍රිය
▪️ Car Parak
⭕ දෙවන මහල
▪️නිදන කාමර 3 යි.
▪️නාන කාමරය .
▪️මුළුතැන්ගෙය.
▪️TV ලොබිය.
⭕ නිවස පිටතින්.
▪ සේවක නිදන කාමරය.
▪ සේවක නාන කාමරය .
⭕ නිවස කොටස් දෙකක් වශයෙන් අවශ්‍ය නම් ගෙවල් දෙකක් ලෙස ලියාපදිංචි කර පදිංචි විය හැක. ඔබේ අවශ්‍යතාවය මත අවශ්‍ය නම් අත්තිකාරම් මුදල් ගෙවූ පසු නිවස ඉවත් කර දිය හැක.
✅ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක් සදහා ඉතාමත් සුදුසුයි.
✅ නිවස පිහිටා ඇත්තේ ඉතා ආරක්ෂිත ප්‍රදේශයක වන අතර නිවාස ව්‍යපෘතියකට, රෙස්ටුරන්ට්, කාර්යාල, උපකාරක පන්ති ආයතන වැනි ඕනෑම ව්‍යාපෘතියකට සුදුසු වේ.
✅ පදිංචියට හෝ පදිංචි වී කුලියට හෝ බද්දට දීමට ඉතා සුදුසුයි.
✅ රථ වාහන 15 ක් පමණ පහසුවෙන් නවතා තැබිය හැක.
✅ උසස් අමුද්‍රව්‍ය යොදා පදිංචිය සදහා ඉදි කළ විදේශිකයෙකුට අයත්ව තිබූ නිවසකි.
✅ නිවස වටා හොද ඉඩකඩක් ඇති අතර ඕනෑම ඉදි කිරිමකට සුදුසු වේ.
✅ ඉඩම වටා තාප්පය ඉදි කර ආරක්ෂිත ගේට්ටු දමා ඇත.
✅ ජලය හා විදුලිය.
✅ සින්නක්කර නිරවුල් ඔප්පු.
✅ ඉතා නිදහස් සාමකාමී ආරක්ෂිත වැදගත් වටපිටාව.
✅ රජයේ පාසල් / සුපිරි වෙළදසැල් ඉන්ධනහල් වලට විනාඩි දෙකක් තුල පිවිසිය හැක.
⭕ ප්‍රදේශයේ පර්චසය ක මිල රුපියල් 1,500,000/= ඉක්මවා යන අතර මෙම දේපල සදහා අපේක්ෂිත පර්චසයක මිල රුපියල් 1,350,000/= ක් පමණි.(ස්ථීර ගැනුම්කරුවකුට දේපල පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.)
⭕ අවශ්‍ය නම් ඉඩම සදහා බැංකු ණය පහසුකම් ද ලබා ගත හැක.
⭕⭕⭕⭕⭕ සැයු :
දේපල පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි)
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
(G/211) Highly Valuable Property For Sale In Kadawatha
Bedrooms: 7, Bathrooms: 4MEMBERGampaha, Houses For SaleRs 51,500,00011 days(G/211) Highly Valuable Property For Sale In Kadawatha
Bedrooms: 7, Bathrooms: 4MEMBERGampaha, Houses For SaleRs 42,000,00056 days(G/211) Highly Valuable Property For Sale In Kadawatha
Bedrooms: 7, Bathrooms: 4MEMBERGampaha, Houses For SaleRs 51,500,00036 days(G/211) Highly Valuable House for Sale in Kadawatha
Bedrooms: 7, Bathrooms: 4MEMBERGampaha, Houses For SaleRs 42,000,00056 days