Full Touch Prius DVD Setup HD Mirror Link

For sale by Sell Fast | Kandy | Easy Buy Lanka 30 Aug 11:25 pmNawalapitiya, Kandy

Rs 14,000


One Year One to One Replacement Warranty
Pathum Enterprises - Nawalapitiya
නාවලපිටිය - බලන්තොට

Pathum Car Audio & Video - Kandy
නො: 21, මාතලේ පාර, කටුගස්තොට. (මකුල්දෙණිය ලී බඩු වෙළඳසැල ඉදිරිපිට)
කටුගස්තොට නගරයේ සිට මාතලේ පාරේ මීටර් 300ක් ඉදිරියෙන් අප ආයතනය පිහිටා ඇත.

Mirror Link තාක්ෂණයේන් සමන්විත නවතම DVD PLAYERS දැන් අප ආයතනය සතුව ඇත. ඔබගේ ජංගම දුරකතනයෙ Display එක අප ආයතනය මගින් සවිකරන Full HD DVD Player එකෙහි Display එකට ගත හැකිය. එමඟින් Google Map හරහා Navigation GPS තාක්ෂණයද YouTube ඔස්සේ ඔබට අවශ්‍ය Music Videos ,TV Programs ආදිය නැරඹීමට හැකියාව ඇත.
( වැඩි විස්තර සඳහා අප අමතන්න)

We Accept Debit & Credit Cards
VISA MASTER CARD FACILITY

KW Model No 1 HD
Playing Any Video Format

වෙළඳපොලේ අඩු මිලට ඇති බොහෝමයක් කාර් ඩීවීඩී ප්ලේයර වල AVI වීඩියෝ ෆෝමැට්මි පමණක් ප්ලේ වන බැවින් එවැනි ප්ලේයර සවි කර ගැනීමට පෙර පරික්ෂා කර බලන්න. නමුත් අප ඔබගේ රථයට සවිකරන ප්ලෙයර් හි ඔනෑම video format play කිරීමේ හැකියාව ඇත.

* No 1 Pioneer Player
* Universal Size Can fit for Any Vehicle
* Brand New HD Quality Double Din DVD Player With Reverse Camera

සවිකර ගැනීමට ඔබට පහසු වේලාවක් වෙන් කර ගත හැකිය.

>>>> Player Specification
FM Full Range
DVD
USB
Micro SD
Bluetooth
Mic
AUX
Sub Out
TV
Video In
Video Out
Logo
Reverse Camera In
Front Camera In
** ඕනෑම video format play කිරීමේ හැකියාව...(වෙළඳපොලේ දැනට පවතින DVD ප්ලෙයර් හි AVI Format පමණක් Play කිරීමේ හැකියාව ඇත... නමුත් අප ඔබගේ රථයට සවිකරන ප්ලෙයර් හි ඔනෑම
video format play කිරීමේ හැකියාව...)

Pathum Enterprises

ඩී.වී.ඩී, එෆ් එම්, ඒවී, ටීවි, බ්ලූටුත්, පෙන්, සමඟ තවත් බොහෝ පහසුකම් සහිතව
අඩුම මිලට උසස් තත්වයේ චීනයෙන් ආනයනය කරන ලද Double Din ප්ලේයර්
වෙළඳපොලේ අනෙකුත් ආයතන වල මිල ගනන් සමඟ සසදා බලන්න.

ඔබට අවශ්‍ය ඩී.වී.ඩී ප්ලෙයරය පමණක් නම් සවි කර දීම නොමිලේ වන අතර
ඔබට රිවර්ස් කැමරාවද අවශ්‍ය වන්නේ නම් සම්පූර්ණ අය කිරීම කැමරාව සමග රුපියල් 16500/= ක් වේ. වෙනත් කිසිදු අය කිරීමක් නොමැත. වගකීමක් සහිතව

****** ඕනෑම video format එකක් Pen Drive එකෙන් play කිරීමේ හැකියාව...(වෙළඳපොලේ දැනට පවතින DVD ප්ලෙයර් හි AVI Format පමණක් Play කිරීමේ හැකියාව ඇත... නමුත් අප ඔබගේ රථයට සවිකරන ප්ලෙයර් හි ඔනෑම video format play කිරීමේ හැකියාව...)

****** ඔබට පහසු වේලාවක් වෙන් කර ගත හැකිය. - උදෑසන, දහවල් හෝ රාත්‍රි

****** ඔබගේ ඡංගම දුරකථනයට ලැබෙන ඇමතුම් BLUETOOTH තාක්ෂණය ඔස්සේ ඇමතීමේ හැකියාව සහ ඇමතුම් ගැනීමේ හැකියාව

****** ඔබගේ ඡංගම දුරකථනයෙන් BLUETOOTH තාක්ෂණය ඔස්සේ සිංදු Play කිරීමේ හැකියාව

****** සවිකිරීම සම්පූර්ණයෙන්ම නොමිලේ

****** සුපැහැදිලි පසුපස කැමරාව

****** TV පහසුකම

****** පසුපස කැමරාව සදහා රැ.2500/= අයවේ. (රිවස් කැමරාව සමග සම්පුර්ණ මුදල - රු.16500/-)

****** රිවස් කැමරාව මාදිලි කිහිපයකින් ඔබගේ සිතැඟි පරිදි තෝරා ගත හැකියාව

****** Full HD 1080P Video Quality play කිරීමේ හැකියාව

****** අඟල් 6.8 පුලුල් තිරය, ඉදිරිපස කැමරාව,ඩී.වී.ඩී, එෆ් එම්, ඒවී, ටීවි, බ්ලූටුත්, පෙන්, සමඟ තවත් බොහෝ පහසුකම් සහිතව
අඩුම මිලට උසස් තත්වයේ චීනයෙන් ආනයනය කරන ලද Double Din ප්ලේයර්

****** වෙළඳපොලේ අනෙකුත් ආයතන වල මිල ගනන් සමඟ සසදා බලන්න.

****** අපගේ ආයතනයේ අනෙකුත් භාණ්ඩ පරීක්ෂා කිරීම සඳහා “Sell Fast | Kandy | Easy Buy Lanka” මත ක්ලික් කරන්න.

*** පාරිභෝගික මහතාට / මහත්මියට උසස් තත්වයේ භාණ්ඩ ලබාදීම සහ විකිණීමෙන් පසු සුහද සේවයක් ලබා දීම මෙන්ම පාරිභෝගික මහතා / මහත්මිය වෙළඳපොලෙන් බාල අනුකරණ මිලදී ගැනීමෙන් වලක්වා කර ගැනීම අප ආයතනයේ අරමුණ වේ.


Condition:
New
Item type:
Car audio / video
Report this ad

Contact

  • 0767378148
  • 0711371314

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Sell Fast | Kandy | Easy Buy Lanka

Authorized ikman.lk agent in Kandy


Share this ad

Promote this ad

More ads from Sell Fast | Kandy | Easy Buy Lanka