SQ11 - Mini Hidden HD Night Vision Video Camera | CheapTech

For sale by Cheap Tech 4 Feb 10:48 amPanadura, Kalutara

Rs 1,990

🛒 #cheaptech ~ Contact us - Get your Order - Enjoy ~
🏪 Cheaptech Online Store : cheaptech2.000webhostapp.com/
✔✔Facebook : https://www.facebook.com/cheaptech2018/
---------------------------------------------------------------------------------
📷 Full HD 1080p Hidden mini spy Night Vision camera
💰 Price : Rs. 1990/-
Buy 3 & Get 10% OFF

MODEL :: SQ11 ::
---------------------------------------------------------------------------------
📆 30 Days Full Warranty ONLY FROM US.!

-----🚚🚚🚚 Delivery Options 🚚🚚🚚-----
⭐⭐ Cash On Delivery (බාන්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න. )
බාන්ඩ ඔබගෙ නිවස අසල තැපැල් කාර්යාලයට ලබාදෙන අතර, කාර්යාලය වෙත ගොස් මුදල් ගෙවා එය ලබාගත හැක. ඉතා ආරක්ශාකාරි ඇසුරුමක දමා බාන්ඩ ප්‍රවාහනය කරනු ලැබේ.

⭐⭐ Speed Post (පැය 24න් ලංකාවේ ඕනෑම තැනකට)
සම්පූර්න මුදල එකවර ගෙවිය යුතුය. (Ez Cash / Bank Deposit)
------------------------------------------------------------------------------
(CheapTech ආයතනයේ දැන්වීම් අනුකරනයන කරන ව්‍යාජ පුද්ගලයන් සිටින බැවින් ඔබගේ වටිනා මුදල් පිලිබද සැලකිලිමත් වන්න.)
------------------------------------------------------------------------------
✔✔ මෙම කැමරාව දිග 2cm x පලල 2cm x උස 2cm ක් පමන වන ඉතා කුඩා කැමරාවකි.
✔✔ night vision පහසු කම නිසා රාත්‍රී කාලයේ / අදුරේදී උවද පැහැදිලිව වීඩියෝ කල හැකිය.
✔✔ වරක් චාජ් කල පසු එක දිගට පැය 2 - 3 ක් පමන වීඩියෝ කල හැක. එසේ නැතිනම්,
✔✔ මෙය power bank එකකට හෝ චාජරයකට සම්බන්ද කිරීම මගින් ඕනෑම තරම් කාලයක් වීඩියෝ කිරීමට හැකිය. (මෙමරි ෆුල් නෙවේ. මෙමරි ෆුල් වූ විට පරන වීඩියෝ කොටස් එකින් එක ඩිලිට් වී අලුත් වීඩියෝ සේව් වේ. - LOOP RECOADING)
✔✔ 2 GB සිට උපරිම 32GB දක්වා වූ ඕනෑම දාරිතාවම මෙමරි කාඩ් එකක් දැමිය හැක.

🌟🌟 කැමරාවෙ වැඩි විස්තර අපගේ facebook පේජ් එක මගින් නැරබිය හැක. Facebook වෙත ගොස් cheaptech2018 ලෙස සර්ච් කරන්න. නැතිනම් පහත ලින්ක් එක මගින් පිවිසෙන්න.Facebook : https://www.facebook.com/cheaptech2018/
==============================
🎁🎁🎁 Package Contents 🎁🎁🎁
==============================
✔ 1 x mini 12mp 1080p full hd Camera,
✔ 1 x User Manual
✔ 1 x USB data cable (2-In-1 data cable)
✔ 1 x Bracket clip
✔ 1 x mount Clip

🎁🎁🎁 1 x FREE GIFT 🎁🎁🎁
+++++++++++++++++++++++++++++++++++++++++++
==============================
Specification:
==============================
⭐1.Video format:1920 x 1080P @ 30 FPS
⭐2.Image resolution:12MP (4032 x 3024 P)
⭐3.Image proportion : 4 : 3
⭐4.Support system:Windows ME / 2000 / XP / 2003 / Vista, Mac OS, Linux
⭐5.Battery capacity:200mAh
⭐6.Recoding time : Aboout 2 - 3 Hours
⭐7.Can recode while charging
⭐8.Charging time:About 2 hours
⭐9.Charging voltage:DC 5V
⭐10.USB Interface type:Mini 8 pin USB
⭐9.USB Cable length : 80cm


Condition:
New
Item type:
Digital camcorder
Brand:
Other brand
Report this ad

Contact

  • 0781743871

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat


Share this ad
Promote this ad

Similar ads