Full Furnished Two Bedroom Room for Short-Term Rent Maharagama
Furnished 2-Bedroom Apartment with Parking
*කෙටිකාලින කුලියට (අවම දින 10 කට වෑඩිවිය යුතුය.)
*මෙම නිවස හයිලෙවල් පාරෙ සිට මිටර 450ක් පමණ දුරින්ග ම්මාන පාරෙ 1 වන පටුමගෙ පිහිටා ඇත.
*නිවසෙ සිට කිමි 1ක් ඈතුලත සුපර්මාර්කට් හා අවන්හල් පිහිටා ඈත.
* නිවසෙ වායු සමනයකල කාමර දෙකක් ඇත. කාමර තුල queen size ඇඳන් 2ක් හා single size ඇඳන් 2ක් බෑගින් 6 දෙනෙකුට පහසුකම් ඇත.
*උණු වතුර සහිත හා රහිත නාන කමර 2කි.
*ගෘහ භාණ්ඩ සහිත සාලය, කෑම කාමරය, පෑන්ට්‍රිය හා ගරාජය.
LED Tv , ශිතකරනය, මයික්රොවේව්ම උදුන, ගෑස් උදුන, බ්ලෙන්ඩරය, විදුලි කේතලය, විදුලි ඉස්ත්‍රික්කය, රෙදි සෝදන යන්ත්‍රය හා කෑම පිසිමට හා කෑම මෙසයට අවශ්‍ය භාණ්ඩ
*ජලය නොමිලේ සපයනු ලබන අතර විදුලිය සඳහා ඒකකයකට රු. 50 බැගින් ගාස්තු අය කරනු ලැබේ.
Minimum stay: 10 days. Maximum stay: 60 days.
Furnished 2-Bedroom Apartment with Parking
2 AC bedrooms (queen + single bed; sleeps up to 6)
2 bathrooms, living & dining areas
Pantry with fridge, microwave, gas cooker, kettle, utensils
Utility room, washing machine, ironing board
All bed linen provided
Secured parking
Rs. 30,000 security deposit to reserve
Electricity: Rs. 50 per unit
450 m from High-Level Road; 1.5 km to Maharagama town; supermarkets & restaurants nearby
Contact us to book your stay.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Furnished One Bedroom Room for Short-Term Rent , Maharagama
Beds: 1, Baths: 1Colombo, Holiday & Short-Term RentalRs 4,500 /night32 days
Furnished One Bedroom Unit for Short-Term Rent- Maharagama
Beds: 1, Baths: 1Colombo, Holiday & Short-Term RentalRs 3,000 /night49 days
Furnished Room for Rent in Maharagama,boralesgamuwa
Beds: 1, Baths: 1Colombo, Room & Annex RentalsRs 35,000 /month44 days
Hotel for Short Term Rent Maharagama-Piliyandala Road
Beds: 6, Baths: 6Colombo, Holiday & Short-Term RentalRs 1,500 /night23 days