Freesat Satellite TV System
💯 කිසිදුම මාසික හෝ දෛනික බිල් ගෙවීමකින් තොරව නිදහසේ සුපැහැදිලිව TV බලන්න.
ඩොඩ් නෑ! ඉරි නෑ! සුපිරියටම පැහැදිලී.
🛰️දැන්මම Freesat වලට මාරු වෙන්න!!!
🔴මොනවද තියන Channels ස Freesat සම්බන්දව දැන ගනිමු.
⭕ නාලිකා -
1.Freesat
2.දලදා මාලිගාව HD
3.රූපවාහිනී
4.නේත්‍රා
5.ITN
6.වසන්තම්
7.TNL
8.සිරස
9.ශක්ති
10.TV1
11.ස්වර්ණවාහිනී
12.දෙරණ HD
13.අද දෙරණ 24
14.සියත
15.Star Tamil
16.හිරු
17.Supreem TV HD
18.The Buddhist
19.HI TV
20.රංගිරි
21.Vebrum TV
22.ශ්‍රද්දා
23.Meth TV
24.Darmavahini
25.Athavan TV
26.SBC TV
27.Dp Education
28.NHK HD
29.Al jazeera HD
30.ABC Australia
31.Arirang World
32.Zing
33.9CM
34.B4U Movie
35.Cjithirm
36.Polimer
37.DD Sports
38.France 24
39.TV5 Mode
40.Euro News
41.Fashion TV HD
42.CGTN
43.Hitz HD
44.MKN News
45.Wion
46.KBS World
47.KBS Korea
සහ තවත් ඉන්දීය නාලිකා රැසක් සමගින් නාලිකා *සියගනක්* 💯 නොමිලේ නරඹන්න .
🛰️🛰🛰️🛰freesat කියන්නේ මොකද්ද ?
Freesat කියන්නේ DVB-S2X තාක්ෂණය භාවිතා කරමින් satellite හරහා මුළු ශ්‍රී ලංකාවටම Digital TV ආවරණය ලබා දෙන Television Network එකක්.
මේක ඇත්තටම free ද?
ඔව්. මෙය ප්‍රේක්ෂකයන්ට 100%ක්ම free සේවාවක්. ලංකාවේ මෙතෙක් නැති උනාට, ලෝකයේ බොහෝ රටවල මෙලෙස Free TV සාර්ථකව ලබාදෙන network බොහොම ප්‍රචලිතයි. (එංගලන්තය - Freesat, ඉන්දියාව - Freedish)
මේකේ මොන channels ද තියෙන්නේ?
Freesat කියන්නේ ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලාංකික නාලිකා Digital තාක්ෂණයෙන් ප්‍රේක්ෂකයන්ට නොමිලේ ලබා දෙන ජාලයක්. ඒ නිසා මෙහි ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ දේශීය නාලිකා. ඊට අමතරව Pay-TV නොවන විදෙස් නාලිකා යම් ප්‍රමාණයකුත් මේ හරහා ලබා දෙනවා.
Free කිව්වට කවද හරි සල්ලි ගෙවන්න වෙයිද?
කවදාවත්ම නැහැ. මෙය 100%ක්ම හැමදාටම free සේවාවක්.
Receive කරන්න kit එකක් ගන්න වෙයිද?
ඔව්. අනෙකුත් Digital TV සේවාවන් වගේම, මෙම සේවාව ලබා ගැනීමටත් receiver කට්ටලයක් ලබා ගත යුතයි. එය දිවයින පුරා අලෙවි නියෝජිතයන් මගින් හෝ මොණරාගල දී අපව අමතා ලබා ගැනීමට හැකි වේ
Kit එක අපටම සවි කරගන්න පුලුවන්ද ?
මෙය සවි කරගැනීම එතරම් සංකීර්ණ ක්‍රියාවලියක් නෙවෙයි. එහෙත් තත්වයෙන් උසස් සේවාවක් ලබා ගැනීම සඳහා professional installer කෙනෙක්ගේ සහය ලබා ගැනීම වැදගත්.
මේක දැනට අපි ළඟ තියෙන Free-to-Air STB වලින් බලන්න පුලුවන්ද?
Freesat ප්‍රේක්ෂකයන්ට free උනාට Free-to-Air service එකක් නෙවෙයි. මේකට අපි කියන්නේ Free-to-View කියල. ඒ කියන්නේ service එක encrypt කරලා තමයි තියෙන්නේ. ඒ නිසා මේ සඳහාම වෙන්වූ STB එකක් මිලදී ගත යුතයි. මෙයට ප්‍රධානතම හේතුව තමයි අපි විකාශය කරන නාලිකා වල විකාශය වන බොහොමයක් content වල copyrights වලට අනුව ඒවා ලංකාවේ දේශ සීමාවෙන් පිටතට යෑම තහනම් වීම. Satellite signal කලාපය පුරාම විහිදෙන නිසා ඉහත නීතියට අනුකුලව service එක encrypt විය යුතයි.
මේක ගත්තම Pay-TV ඕනේ වෙන්නේ නැද්ද?
ඔබගේ අවශ්‍යතාවය දේශීය නාලිකා සියල්ල සහ මෙමගින් නොමිලේ ලබාදෙන විදෙස් නාලිකා අවහිරයකින් තොරව Digital තාක්ෂණයෙන් කිසිම මාසික ගාස්තු ගෙවීමකින් තොරව නැරඹීම නම්, අවශ්‍ය වන්නේ නැහැ. එහෙත් ඔබට Discovery, National Geographic වගේ Pay-TV channels බලන්න අවශ්‍ය නම්, ඔබ එම සේවාව සපයන ආයතනයකින් එම සේවාව ලබා ගත යුතයි.
Freesat, Digital Terrestrial TV වලට වඩා හොඳ වෙන්නේ කොහොමද?
ශ්‍රී ලංකාව වැනි භූ විෂමතාවයෙන් අධික රටක Terrestrial Broadcasting හරිම අපහසු ක්‍රියාවලියක්. මෙය අප දැනටමත් බොහොම පැහැදිලිවම අත්විඳින දෙයක්. දැනට ක්‍රියාත්මක වෙන Analog Television උනත් මේ භූ විෂමතාවය නිසා නොපෙනෙන තැන් බොහොමයි. මේ නිසා තමයි extra terrestrial relay එකක් වන satellite හරහා broadcasting වඩාත් ප්‍රායෝගික වන්නේ. එමගින් ශ්‍රී ලංකාවේ සෑම නිවසකටම එකසේ Digital TV ආවරණයක් ලබා දිය හැකියි.
තවද විද්‍යුත් සංඛ්‍යාත වල පවතින සීමාසහිත බව සහ විෂමතාවයන් හේතුවෙන් තත්වයෙන් උසස් HD සහ 4K තත්වයේ සේවාවන් Terrestrial ඔස්සේ ලබාදීම ඉතාමත් අපහසු වන අතර, Freesat මෙම සැම අතින්ම ඉදිරියෙන් සිටියි.
Decoder - 11990/=
🔴 වසරක වගකීමක් සහිතයි
ඔබ සතුව දැනට තිබෙන dish antena එක මේ සදහා භාවිතා කල හැක.
Whatsapp හරහා සම්බන්ධ වන්න.
Mrk solution Thambuttegama.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!