Ford වින්ච් එක හොදටම තියෙනවා jcb ටයර් ඕනම බරක් සහලුවෙන් අද ගැනීමේ හැකියාව ඔරිජිනල් වහනයට ආපුම වින්ච් එක ගස් ගලවන්න වාහන අදින්න කේබල් තද කරන්න වගේ ඕනම දෙයක් කර ගත හැක ටොන් 25ක් උනත් අදින්න පුළුවන් වැඩි විස්තර සදහා අමතන්න