මහරගම - හොරණ 280 බස් මාර්ගයේ පෙරන්ගියාවල හන්දියේ සිට මීටර් 100 පමණ දුරින් පිහිටි පර්චස් 10ක තැනිතලා ඉඩම විකිණීමට.
නලජලය, විදුලිය ඇතුළු සියලු පහසුකම්.
සින්නක්කර, නිරවුල් ඔප්පු.
මොරගහහේන නගරයට කිලෝමීටර් 2.5යි.
පර්චසයක් රු.290,000/-