ටැන්කි ඔක්කොම 12 තියෙනවා රාක්ක සමග.
විකුනන ටැන්කි 2ක් තියෙනවා ස්ටැන්ඩ් එක්ක්ම.
ප්රදර්ෂනාගාරයක තිබ්බ ටැන්කි.
අමතර උපාන්ගද ඇත. ගත් පරන මිලටම ලබා දෙමි.
වියාපාරය නැවතිම නිසා සියලුම බාන්ඩ ලබා දෙමි