මිලි 12 ගනකම විදුරැවෙන් නිමාකර ඇත. අඩි දෙකයි අගල් 8ක් දිග, පලල අඩි එකහමාර, උස අඩි එකහමාර ටැංකි දෙකයි ශක්තිමත් වල් ලීයෙන් නිමාකල ස්ටැන්ඩ් එක සමග ඉක්මනින් විකිනීමට අවශ්‍යයි