First floor Shop for Rent in Athurugiriya
Posted on 08 Mar 4:31 pm, Athurugiriya, Colomboඅලුතින් ඉදිකල නවීන පන්නයේ උඩු මහලේ ඇති කඩ කාමරය කුලියට දීමට.
* සම්පූර්ණයෙන්ම ටයිල් කර තිබේ.
* හොමාගම-කඩුවෙල 697 ප්‍රධාන බස් මාර්ගයේ ඔරුවල, එගොඩවත්ත බස් නැවතුම් පල ඉදිරිපිටම.
* විදුලි මීටර වෙනම සවිකර තිබේ.
* සැලූන්, කුඩා කාර්යාලයකට යොග්‍යයයි.
* විදුලිය පිරිමසින LED විදුලි පහන් සවිකර ඇත.
* මාර්ග වලට මුහුණලා වීදුරු අල්ලා ඇත, 697 බස් මාර්ගයට හොදට ප්‍රදර්ශණය වේ
* වර්ග අඩි - 150.
* යාබද නාන කාමරය.
* බිම් මට්ටමේ CCTV ප්ද්ධතියකින් ආරක්ෂාව.
මාසික කුලිය : 12,000 කි. මාස 6 ක අත්තිකාරම් මුදලක් අවශ්‍යයි.
First-floor Shop of a newly built complex for rent at Egodawatta junction, Oruwala, Athurugiriya.
In front of 697 bus halt.
Fully tiled floor, Glass front face to roadsides, separate electricity, fixed water bill, attached bathrooms, energy-efficient LED lighting.
150 sqft - 12000/= per month
6-month key money
CCTV system for ground-level & inside.
call for more information
Naleen
Shop for Rent in Athurugiriya
175 sqftColombo, Commercial Property RentalsRs 18,000 /month50 daysShop for Rent in Athurugiriya
500 sqftColombo, Commercial Property RentalsRs 20,000 /month8 daysShop for rent in Athurugiriya Oruwala
350 sqftColombo, Commercial Property RentalsRs 15,000 /month47 daysUpstairs Shop for rent in Athurugiriya
240 sqftColombo, Commercial Property RentalsRs 27,000 /month24 days