Finishing Carpenter - Romania(Europe)

Posted by Roshell Manpower Agency MEMBER13 Aug 12:05 pmDehiwala, Colombo

~රුමේනියාව පුරප්පාඩුව- Finishing Carpenter -

~රුමේනියාවේ ප්‍රමුඛ පෙළේ දැව නිශ්පාදන සමාගමක ඔවුන්ගේ දැව නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් තුල වඩු කාර්මික අංශයේ ‌‌ස‌ේවය කිරීම සඳහා ‌ස‌ේවකයින් ‌ත‌ෝර ගැනිම සදහා ‌ර‌ෝමේනියා‌ෙවේ ආයතනය විසින් විද‌ේශ නියෝජිතයන් පැමිිණ අගෝස්තු මස අවසානයේ සම්මුඛ පරීක්ශන පවත්වනු ලබයි.
එබැවින්, අප විසින් ‌ම‌ෙම ක්‍ෂේත්‍රයේ අවුරුදු 03 ට වැඩි අත්දැකීම් ඇති අපේක්ෂකයින් සොයන්නෙමු.

~තනතුර - වඩු කාර්මික
~වැටුප - ඇමරිකානු ඩොලර් 650 (රු.117,000/-)

~ප්‍රතිලාබ;
නොමිලේ නවාතැන්, ආහාර, ප්‍රවාහන, වෛද්‍ය, රක්ෂණ සහ යාමට ඒ්මට ගුවන් ටිකට් පත් ආයතනය විසින් ලබා ද‌ෙනු ලැබේ. (ඉක්මනින් පිටත්වීම)
හැකි ඉක්මනින් යුරෝපීය රැකියා සිහිනය ඉටු කිරීමට අප වෙත පැමිණ ලියාපදිංචි‌ අංකයක් අගෝස්තු 20 වන දිනට ‌‌ප‌ෙර ‌ව‌ෙන්කරවාගන්න.

Finishing Carpenter- Vacancies Romania

Leading Construction Company in Romania is looking for the following position (Male) to work in their Wood Production Field.
Therefore, we are seeking for smart candidates with experience in the Carpenter field more than 02 years.

Position – Finishing Carpenter - Vacancies Romania
Salary – USD 650 + (Rs.117,000.00)

#Benefits
~Company provided free Accommodation, Food, Transportation, Medical, Insurance and
Other Benefits. (Departure Soon)
~Up & Down Air Ticker Free

*Make your feet fast and Visit us to fulfill your Europe Job dream.


Salary:
Rs 117,000 per month
Industry:
Manufacturing / Operations
Job type:
Full time
Company website:
www.roshellmanpower.com
Report this ad

Apply for this job

 Application deadline: 31 Aug 2019
Call Roshell Manpower Agency to apply

0114383930

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

 Application deadline: 31 Aug 2019
Visit member's page
Roshell Manpower Agency

The way to a successful career path



Share this ad
Promote this ad

More ads from Roshell Manpower Agency