Factory Workers - Malaysia

Posted by Maduka Foreign Employment Agency MEMBER 1 Aug 9:39 pmKurunegala, Kurunegala

《 Maduka Foreign Employment 》අප ආයතනය විදේශ රැකියා ක්ෂේත්‍රයේ වසර 25කට වැඩි කීර්තිමත් නාමයක් දිනාගෙන තිබේ. මැලේශියා රටේ Fibre Polymer Cotton නිෂ්පාදන ආයතනයක සඳහා කාන්තා පිරිමි දෙපාර්ශවයටම ඇබෑර්තු
》Factory Workers in Malaysia

☞ කාන්තා පිරිමි දෙපාර්ශවයම බඳවා ගැනේ.
☞ වයස අවු: 18-35 අතර.
☞ මූලික වැටුප RM 1,100 (අතිකාල සමඟ වැඩි වැටුපක්)
☞ නවාතැන් පහසුකම් හා අනෙකුත් පහසුකම් නොමිලේ.

✍ සීමිත ඇබෑර්තු ප්‍රමාණයක් ඇති බැවින් ඉක්මනින්ම අමතන්න.

පූර්ණ වගකීමක් හා ආරක්ෂාවක් සහිතව විදේශ රැකියාවක නියැලීමට ඔබත් කැමති නම් පැමිණෙන්න අප ආයතනයට.........

මදුක විදේශ රැකියා ආයතනය,
නො 63,
කොළඹ පාර ,
කුරුණෑගල.
Labour Licence No :2457


Industry:
Manufacturing / Operations
Job type:
Contract
Report this ad

Apply for this job

Call Maduka Foreign Employment Agency to apply

0773583748

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe



Share this ad
Promote this ad

Similar ads