Factory Worker - Bahrain

Posted by UPCOUNTRY MANPOWER AGENCY (PVT) LTD MEMBER20 Mar 9:32 amPeradeniya, Kandy

◈◈ බහරේන් රාජ්‍යයේ රැකියා ඇබැර්තු ◈◈

බහරේන් රාජ්‍යයේ පිහිටි ටිෂූ සහ ප්ලාස්ටික් බෑග් නිෂ්පාදන ආයතනයකට ඇබෑර්තු ලැබී ඇත.

》 මෙම ක්ෂේත්‍රයේ ඉලෙක්ට්‍රික් සහ මිකැනික් දැනුම තිබෙන අය විශේෂයි.

➥ පළපුරුද්ද - වසර කිහිපයක් අදාල ක්ෂේත්‍රවල වැඩ කර තිබීම.
➥ වැටුප: සම්මුඛ පරීක්ෂණයේ දී සාකච්ඡා කරගත හැක
➥ අනෙකුත් දීමනා: සම්මුඛ පරීක්ෂණයේ දී සාකච්ඡා කරගත හැක

✍ "Apply for this job" ක්ලික් කර ඔබගේ අයදුම්පත අදම අප වෙත යොමුකරන්න.

අප්ක්න්ට්‍රි මැන් පවර් පුද්ගලික සමාගම,
අංක 11/5, ශ්‍රී අමරවංස මාවත,
දංගොල්ල පාර, ගැටඹේ, පේරාදෙණිය.


Industry:
Manufacturing / Operations
Job type:
Contract
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page

Share this ad

Promote this ad

More ads from UPCOUNTRY MANPOWER AGENCY (PVT) LTD