Face & Body Lotion
Posted on 31 Jan 7:22 pm, Bandaragama, KalutaraRs 2,000
Condition:
New
Item type:
Description
ලස්සන වෙන්න සිහින මවන අපේම රුවැත්තියන්ටයි...
ඔබත් විවිධ නිශ්පාදන වලට රැවටුනාද..? ඉක්මනින් ලස්සන වෙන්න ඉන්ජෙක්ශන් ගහන්න හිතුනද...? මුහුණට එක වියදමක් අත් කකුල් වලට තව වියදමක් දරණවද..? එක වියදමක් අත් කකුල් වලට තව වියදමක් දරන්නෙ ඇයි..? ඔක්කොම එකම වියදමින් කරගන්න වගේම ඉක්මනින් ලස්සන වෙන්න..
ස්වාභාවික මී පැණි සහ සැෆ්රෝන් වලින් සමන්විත නිසා මුහුණ වගේම මුලු ඇගම ලස්සන කරයි.... ඒ වගේම ඉන්ජෙක්ශන් සීරම් ඇති නිසා ස්වාභාවික ලස්සන පැහැපත් සමක් ඔබට ලබා දෙයි.. ප්රථිපල සහතිකයි.
රසදිය බ්ලීචිං හෝ රසායනික දේවල් නොමැත..
ඉන්දීය නිශ්පාදනයකි.